"දුරස්ථ ප්‍රතිග්‍රහණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
පුළුල්ව විග්‍රකවිග්‍රහ කළහොත් දුර සංනිවේදනය (remote sensing) යනු භෞතිකව, ස්පර්ශ නොවන හෝ ආසන්නයේ නොපවතින වස්තුවක ‍හෝ සිදුවිමක්සිදුවීමක් වාර්තා කිරීම මගින්මඟින් හෝ සංඥා ආසන්නයේ නොපවතිව ස්තුවකවස්තුවක හෝ සිදුවිමක්සිදුවීමක් වාර්තාගත කිරීම මගින්මඟින් ‍හෝ සංඥා ලබාගත හැකි උපකරණ වලින් කුඩා හෝ විශාල පරිමාණයෙන් තොරතුරැතොරතුරු ලබා ගනිමයිගැනීමයි. (අහස්යානා, අභ්‍යවකාශ යානා, චන්ද්‍රිකා, බෝයාවන් හො නැව්මියින්නැව් මඟින්) සාමාන්‍ය භාවිතයේදි දුර සංනිවේදනය යනු විවිධ ක්‍රම උපායන් යොදාගනිමින් වස්තුවක හෝ යම් ප්‍රදේශයක තොරතුරැතොරතුරු එක්/ස් කිරිමයිරැස් කිරීමයි. ඒ අනුව කාලගුඛකාලගුණ චන්ද්‍රිකා මගින්මඟින් පෘථිවි නිරික්ෂණයනිරීක්ෂණය, කාලගුණික බෝයාවන් බාවිතයෙන්භාවිතයෙන් සාගර හා වායුගෝලිය නිරික්ෂණයනිරීක්ෂණය, අධි ශබ්ද තරංග මගින්මඟින් කලල නිරික්ෂණයනිරීක්ෂණය, චුම්භක අනුනාද ප්‍රතිරැපප්‍රතිරූප (MRI), පොඨින්ට්රෝන්පොඨිස්ට්රෝන් පිටකිරිමපිටකිරීම, ටොමොග්‍රෆි (Tomognpy) සහ අභ්‍යවකාශ යාන යන සියළුම දේ දුර සංනිවේදන සදහාසඳහා උහාරණයඋදාහරණ වේ.
දුර සංනිවේදනය
පින්තූරය[[Image: Death-valley-sar.jpg |thumb|alt=tiny globe| කෘත්‍රිම විවිර රේඩාර් මගින්මඟින් ලබාගත් ඡයාරූපයක්ඡායාරූපයක් ධ්‍රැවමිනිත අනුව වර්ණ කර ඇත. ]]
remote sensing
නූතනයේවර්තමානයේ දි මෙම වචන සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ ගුවන්ගත කළ ගුවන්යානා හා අභයාවකාශ යනා වලයානාවල භාවිතාකරන උපකරණඋපකරණවල වලින් ඡයාරෑපඡායාරූප සංඥා තාක්ෂණය හදින්විමට වන අතරහැඳින්විමය, මෙය වෛද්‍ය ඡයාරෑපඡායාරූප වැනි කොටස් වලින් වෙනස් වේ. දුර සංවේදන ආකාර 2 කි. ඉන් එක් ආකාරයක් වන්නේ අක්‍රිය සංවේදක,සංවේදකය. එමඟින් වස්තුවකින් හෝ ප්‍රදේශයකින් නිකුත්වන හෝ පරාවර්තනය වන ස්වභාවික ශක්තීන් (විකිරණ ) අනාවරණය කර ගනී. පරාවර්තිත හිරැඑළියහිරුඑළිය මෙම සංවේදක මගින්මඟින් බහුලව හදුනාගන්නාහඳුනාගන්නා විකිරණ වර්ගයකි. පටල ඡායාරෑපකරණයඡායාරූපකරණය, අධෝරක්ත කිරණ, CCD (Charged Coupled Device) හා රේඩියෝ මීටර අක්‍රිය සංවේදක සදහාසඳහා උදාහරණය වේ. අක්‍රිය සංවේදක වස්තුවකින් නිකුත්වන හෝ පරාවර්තනය වන විකිරණ හදුනාහඳුනාගෙන ගෙන එහඑම මිනුම් ලබාගන්නා අතර, ක්‍රියාකාරි සං‍වේදක වස්තුන් හා ප්‍රදේශ නිරික්ෂණයටනිරීක්ෂණයට හා ස්කැන්ස්කෑන් කිරීමට ශක්තීන් නිකුත් කරයි. රේඩාර් යනු ක්‍රිාකාරික්‍රියාකාරි දුර සංවේදක සදහාසඳහා උදාහරණයකි. මෙහිදීඑයින් වස්තුවක උස, වේගය, පිහිටීම හා දිශාව මැන ගැනීමට කිරණ නිකුත් කිරීම හා ආපසු පැමිණීම අතරකාලයඅතර කාලය උපයෝගී කර ගනීගනිමින් නිගමනවලට එළඹිය හැකිය. දුර සංවේදක මගින්මඟින් අනතුරැදායකඅනතුරුදායක හෝ ළගාවිය නොහැකි ප්‍රදේශ වල දත්ත ලබා ගත හැක. දුර සංවේදක භාවිතයෙන් ඇටේසන්ඇමෙසන් වානයවනය වැනි ප්‍රදේශ වල වනගහණය අඩුවීම, ආර්ටික් හා ඇන්ටාර්ක්ටික් ප්‍රදේශවල ග්ලැසියර දියවිමෙන් ඇතිවන දේශගුණික විපර්යාසයවිපර්යාස, වෙරළාශ්‍රිත හා සාගරය පතුලේ ඇතිවන වෙනස්වීම නිරීක්ෂණයට උපකාරී වේ. සිතලසීතල යුද්ධය (Cold war) සමසේසමයේ අනතරැදායකඅනතුරුදායක දේශසීමා ප්‍රද්ශවලප්‍රදේශවල යුධ කටයුතු සදහාසඳහා අවශ්‍ය දත්ත එක්/ස්එක්රැස් කෙරැනේකෙරුනේ මෙම ක්‍රමයෙනි. වියදම් අධික හා මන්දගාමි දත්ත එක්රැස්එක්රුස් කිරීමේ ක්‍රම වෙනුවට වස්තුවට හෝ ප්‍රදේශයට බාධාවක් නොවන අයුරින් දුර සංවේදනය යොදාගත හැක.
පින්තූරය - කෘත්‍රිම විවිර රේඩාර් මගින් ලබාගත් ඡයාරූපයක් ධ්‍රැවමිනිත අනුව වර්ණ කර ඇත.
තක්ෂීයකක්ෂීය මධ්‍ය්ථානමධ්‍යස්ථාන විද්්‍යුත්විද්‍යුත් චුම්භක වර්ණාවලියේ විවිධ කොටස් වලින් දත්ත එක්රැස් කර සන්නිවේදනය කරනකරනු අතරලබයි. තවද පොළවේ පවතින විශාපවිශාල ප්‍රමාණයේ ගුවන් විදුලි සංඡාසංඥා ආව‍ොෟශමතඅවශෝෂක මගින්මඟින් ලබා ගන්නා දත්ත හා සම්බන්ධ කර විද්‍යාඡයින්ටවිද්‍යාඥයින්ට එල්නිනෝ වැනි දීර්ඝ කාලීන ස්වභාවික සංසිද්ධි වල රටාවන් ගොඩනගා ගතගැනීමට හැකිවී හැකිඇත. පෘථිවි විද්‍යාවේ ස්වභාවික සම්පත් කලමනාකරණයකළමනාකරණය, කාෂිකාර්මයේදිකාෂිකර්මයේදි වගාබිම් බාවිතයභාවිතය හා සංර්ක්ෂණයසංරක්ෂණය, ජාතික ආරක්ෂාව සදහාසඳහා දේශසීමාවල ගුවනින් හා පොළවේ දත්ත එක්රැස් කිරීම වැනි විවිධ කාර්යයන් සදහාසඳහා දුර සංවේදනය භාවිතා වේ.
 
== සටහන් ==
පුළුල්ව විග්‍රක කළහොත් remote sensing යනු භෞතිකව, ස්පර්ශ නොවන හෝ ආසන්නයේ නොපවතින වස්තුවක ‍හෝ සිදුවිමක් වාර්තා කිරීම මගින් හෝ සංඥා ආසන්නයේ නොපවතිව ස්තුවක හෝ සිදුවිමක් වාර්තාගත කිරීම මගින් ‍හෝ සංඥා ලබාගත හැකි උපකරණ වලින් කුඩා හෝ විශාල පරිමාණයෙන් තොරතුරැ ලබා ගනිමයි. (අහස්යානා, අභ්‍යවකාශ යානා, චන්ද්‍රිකා, බෝයාවන් හො නැව්මියින්) සාමාන්‍ය භාවිතයේදි දුර සංනිවේදනය යනු විවිධ ක්‍රම උපායන් යොදාගනිමින් වස්තුවක හෝ යම් ප්‍රදේශයක තොරතුරැ එක්/ස් කිරිමයි. ඒ අනුව කාලගුඛ චන්ද්‍රිකා මගින් පෘථිවි නිරික්ෂණය, කාලගුණික බෝයාවන් බාවිතයෙන් සාගර හා වායුගෝලිය නිරික්ෂණය, අධි ශබ්ද තරංග මගින් කලල නිරික්ෂණය, චුම්භක අනුනාද ප්‍රතිරැප (MRI), පොඨින්ට්රෝන් පිටකිරිම, ටොමොග්‍රෆි (Tomognpy) සහ අභ්‍යවකාශ යාන යන සියළුම දේ දුර සංනිවේදන සදහා උහාරණය වේ.
 
{|
නූතනයේ දි මෙම වචන සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ ගුවන්ගත කළ ගුවන්යානා හා අභයාවකාශ යනා වල භාවිතාකරන උපකරණ වලින් ඡයාරෑප සංඥා තාක්ෂණය හදින්විමට වන අතර මෙය වෛද්‍ය ඡයාරෑප වැනි කොටස් වලින් වෙනස් වේ. දුර සංවේදන ආකාර 2 කි. අක්‍රිය සංවේදක, වස්තුවකින් හෝ ප්‍රදේශයකින් නිකුත්වන හෝ පරාවර්තනය වන ස්වභාවික ශක්තීන් (විකිරණ ) අනාවරණය කර ගනී. පරාවර්තිත හිරැඑළිය සංවේදක මගින් බහුලව හදුනාගන්නා විකිරණ වර්ගයකි. පටල ඡායාරෑපකරණය, අධෝරක්ත කිරණ, CCD (Charged Coupled Device) හා රේඩියෝ මීටර අක්‍රිය සංවේදක සදහා උදාහරණය වේ. අක්‍රිය සංවේදක වස්තුවකින් නිකුත්වන හෝ පරාවර්තනය වන විකිරණ හදුනා ගෙන එහ මිනුම් ලබාගන්නා අතර ක්‍රියාකාරි සං‍වේදක වස්තුන් හා ප්‍රදේශ නිරික්ෂණයට හා ස්කැන් කිරීමට ශක්තීන් නිකුත් කරයි. රේඩාර් යනු ක්‍රිාකාරි දුර සංවේදක සදහා උදාහරණයකි. මෙහිදී වස්තුවක උස, වේගය, පිහිටීම හා දිශාව මැන ගැනීමට කිරණ නිකුත් කිරීම හා ආපසු පැමිණීම අතරකාලය උපයෝගී කර ගනී. දුර සංවේදක මගින් අනතුරැදායක හෝ ළගාවිය නොහැකි ප්‍රදේශ වල දත්ත ලබා ගත හැක. දුර සංවේදක භාවිතයෙන් ඇටේසන් වානය වැනි ප්‍රදේශ වල වනගහණය අඩුවීම,ආර්ටික් හා ඇන්ටාර්ක්ටික් ප්‍රදේශවල ග්ලැසියර දියවිමෙන් ඇතිවන දේශගුණික විපර්යාසය, වෙරළාශ්‍රිත හා සාගරය පතුලේ ඇතිවන වෙනස්වීම නිරීක්ෂණයට උපකාරී වේ. සිතල යුද්ධය (Cold war) සමසේ අනතරැදායක දේශසීමා ප්‍රද්ශවල යුධ කටයුතු සදහා අවශ්‍ය දත්ත එක්/ස් කෙරැනේ මෙම ක්‍රමයෙනි. වියදම් අධික හා මන්දගාමි දත්ත එක්රැස් කිරීමේ ක්‍රම වෙනුවට වස්තුවට හෝ ප්‍රදේශයට බාධාවක් නොවන අයුරින් දුර සංවේදනය යොදාගත හැක.
 
තක්ෂීය මධ්‍ය්ථාන විද්්‍යුත් චුම්භක වර්ණාවලියේ විවිධ කොටස් වලින් දත්ත එක්රැස් කර සන්නිවේදනය කරන අතර පොළවේ පවතින විශාප ප්‍රමාණයේ ගුවන් විදුලි සංඡා ආව‍ොෟශමත මගින් ලබා ගන්නා දත්ත හා සම්බන්ධ කර විද්‍යාඡයින්ට එල්නිනෝ වැනි දීර්ඝ කාලීන ස්වභාවික සංසිද්ධි වල රටාවන් ගොඩනගා ගත හැකි පෘථිවි විද්‍යාවේ ස්වභාවික සම්පත් කලමනාකරණය, කාෂිකාර්මයේදි වගාබිම් බාවිතය හා සංර්ක්ෂණය, ජාතික ආරක්ෂාව සදහා දේශසීමාවල ගුවනින් හා පොළවේ දත්ත එක්රැස් කිරීම වැනි විවිධ කාර්යයන් සදහා දුර සංවේදනය භාවිතා වේ.
 
|-
 
|[http://en.wikipedia.org/wiki/Remote_sensing Remote sensing]
|-
|}
"https://si.wikipedia.org/wiki/දුරස්ථ_ප්‍රතිග්‍රහණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි