"අකිරා කුරොසෝවා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: vec:Akira Kurosawa
No edit summary
12 පේළිය:
| spouse = [[යෝකෝ යගුචි]] (Yōko Yaguchi) (1921–1985) (ඇගෙ අභාවය තෙක්); දරුවන් දෙදෙනයි.
}}
අකිරා කුරෝසාවා 1910 මාර්තු 23 දින ටෝකියෝ හිටෝකියෝහි නියම්ගමක උපත ලැබීය. කුරෝසාවාගේ පියා කණිෂ්ටකණිෂ්ඨ උසස් පාසලක අධ්‍යයක්ෂක වරයකුඅධ්‍යයක්ෂකවරයකු විය. ඔහුගේ දෙමාපියන් වුයේ ඉසාමු කුරෝසාවා හා ෂිමා කුරෝසාවා වේ. ඉසාමු කුරෝසාවා බටහිර සංස්කෘතිය තමන් අධ්‍යක්ෂණය කල වැඩසටහන් වලට යොදාගත් අතර පසුකාලයේ චිත්‍රපට ධනාත්මක අධ්‍යාපනික අත්දැකීමක් ඇතිකරන බව වටහා ගත්තේය. පාසල් කාලයේදිකාලයේදී අකිරා කුරෝසාවා චිත්‍ර ඇදිමටඇඳීමට ඔහුගේ ගුරුවරයකු විසින් උනන්දු කරනකරවන ලදිලදී. මෙයට ඔහුගේ සහෝදර හීගෝ ගේහීගෝගේ බලපෑම ද ඇතිවිය.
 
1936 දී කුරෝසාවා අධ්‍යයක්ෂකවරුන් සදහාසඳහා ආධුනික පාඨමාලාවක් හැදෑරීය. අනතුරුව තිජිරෝ යමාමටෝ ගේ සහයක අධ්‍යයක්ෂවරයකු වශයෙන් කටයුතු කිරීමට ඔහුට අවස්ථාව ලැබිණි. ඔහු පලමුවපළමුව අධ්‍යක්ෂණය කල චිත්‍රපටය වුයේ ''සන්හිරෝ සුගාටා" වේ. ඔහුගේ පලමුපළමු අධ්‍යක්ෂණඅධ්‍යක්ෂණය ජාතිකත්ව තේමාවන් නිරූපණය කරයි.
 
ඔහුගේ පලමුපළමු පසු-යුධ සමයේ චිත්‍රපටය වුයේ ''නෝ රිග්‍රෙට්ස් ජො අවර් යුත්" චිත්‍රපට‍යයි. තුරෝසාවා ''ඩුන්කන් එන්ජල්", "ස්ට්‍රේ ඩෝග්" වැනි වර්තමාන ජපානය නිරූපණය කරන චිත්‍රපට ගණනාවක් නිපදවන ලදී. ඔහුගේ ''රෂ්මොන්රෂොමොන්" චිත්‍රපටය අන්තර්ජාතික ප්‍රසිද්ධප්‍රසිද්ධියට වූපත්වූ අතර ''ගෝල්ඩන් ලයන්" සම්මානය දිනා ගැනිමටගැනීමට ද සමත් විය. එය පිරිනමන ලද්දේ වේනිස් චිත්‍රපට උළෙලදීය.
 
කැමරාව නළුවන්ගෙන් බොහෝ ඈතින් තබා ගැනිමෙන්ගැනීමෙන් හොදහොඳ රංගනයක් නිපදවිය හැකි බව ඔහු විශ්වාස කලේයකළේය. කැමරා රාශියකින් හා දිගු නාභි දුර ඇති කාච සහිත කැමරා වලින් යුක්ත කට්ටල ඔහු භාවිතා කලේයකළේය. ඔහුගේ මෙම කුසලතාවයන් නිසා ඔහුව ''ටෙනෝ" (අධිරාජ්‍යයා) යන නාමයෙන් හදුන්වනහඳුන්වන ලදී. නළුවන්ට අළුත් වේශ ඇදුම්ඇඳුම් (costumes) ලබාදීමෙන් චරිත ව්‍යාජ බවින්ව්‍යාජබවින් අඩු කල හැකි බව ඔහු විශ්වාස කලේයකළේය. සමහර අවස්ථාවල ඔහු නළුවන්ට වේශ ඇදුම්ඇඳුම් රංගනයට දින ගණනකට කලින් ලබාදී ඒවා නිතරම අදිනඅඳින ලෙසත්, එමගින්එමඟින් එම ඇදුමටඇඳුමට බැදීමක්බැඳීමක් ඇතිකරගන්නා ලෙසත් අවවාද කලේයකළේය. එලෙසම ඔහු තම චිත්‍රපටවල සංගීතය ලෙස අවසානයක් නොමැති සංගීත ඛණ්ඩ යොදා ගන්නා ලදී.
 
ජපන් විවේචකයන් ඔහුව ඕනාවට වඩා බටහිරට ලැදි යැයි වර්ග කලත්, ඇත්ත වශයෙන්ම කුරෝසාවා ජපන් සංස්කෘතියෙන් තදින්ම බලපෑමට ලක්වු අයෙකි. උදාහරණ ලෙස කුබුකි හා නෝහ් යන නාට්‍ය ශාලා රංගනයන් හා ජිදෙයිගති නම් ජපන් සිනමාවේ බලපෑම් සැලකිය හැක.
 
 
"https://si.wikipedia.org/wiki/අකිරා_කුරොසෝවා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි