"කොස්ටා රිකා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:125px-Flag_of_Costa_Rica_(state).svg.png |frame|thumb|alt=tiny globe|'''             කොඩිය'''
කොස්ටා රිකා
{|
අගනුවර සහ විශාලම නගරය - සැන් ජෝස් - 90 551 N 840 41 W
|'''ජාතික ගීය'''
රාජ්‍ය භාෂාව - ස්පාඤඤ
|"උතුම් වාසභූමිය, ඔබ විසිතුරු ධජයකි"
පිළිගත් රාජ්‍ය භාෂා - මිකේට්ලියු
|-
ජාතීන් - 94% කෝකේසියන් සහ මෙස්ටිසෝටුගෙදර්, 3% කළු, 1% ඇමෙරින්ඩියන්, 1% චයිනීස්
|'''             සිතියම'''
නිදහස - ස්පාඤඤයේ සිට (ගැඒට්මාලා හරහා)
|-
ප්‍රකාශනයට පත් කිරීම - සැප්තැම්බර් 15, 1821
|colspan="2" |[[ගොනුව:250px-Costa_Rica_(orthographic_projection).svg.png]]
ස්පාඤඤ මගින් පිළිගැනීම - මැයි 10, 1850
|-
VPCA සිට 1838
|'''අගනුවර සහ විශාලම නගරය'''
වගර්‍ ප්‍රමාණය - එකතුව - 51,100Km2 (128th)
|සැන් ජෝස්
19”652 5q mi
|-
ජලය (%) - 0.7
|
ජනගහණය - මැයි 2009 තක්සේරැව - 4,509,290 (119th)
|උතුරු අක්ෂාංශ 90°55′ බටහිර දේෂාංශ 84°41′
ඝනත්වය - 85/Km2 (107th)
|-
220/5q mi
|'''රාජ්‍ය භාෂාව'''
GDP (ppp) - 2008තක්‍සේරුව
|ස්පාඤ්ඤ
එකතුව - $48.663 බිලියන(2)
|-
සාමාන්‍ය - $10,735(2)
|'''පිළිගත් රාජ්‍ය භාෂා'''
GDP (සාමාන්‍ය) - 2008 තක්සේරුව
|මිකේට්ලියු
එකතුව - $29.664 බිලියන(2)
|-
සාමාන්‍ය - $6,543(2)
|'''ජාතීන්'''
ගිනි (2001) - 49.9 (ඉහළ)
|94% කෝකේසියන් සහ මෙස්ටිසෝටුගෙදර්, 3% කළු, 1% ඇමෙරින්ඩියන්, 1% චයිනීස්
HDI (2007) - 0.854 (ඉහළ) (54th)
|-
මුදල් - කොස්ටා රිකෑන් කොලන් (CRC)
|'''නිදහස'''
කාල මණ්ඩලය - (UTC - 6)
|ස්පාඤ්ඤයේ සිට (ගෝතමාලා හරහා)
මං තීරැව - දකුණ
|-
අන්තර්ජාල LTD Cr
|'''ප්‍රකාශනයට පත් කිරීම'''
දුරකථන සංකේත +506
|සැප්තැම්බර් 15, 1821
 
|-
කොස්ටරිකා නිල වශයෙන් කොස්ටරිනා සමුහාණ්ඩුව මධ්‍යම ඇමරිකාව තුල පිහිටි රටකි. එය මායිම් වන්නේ උතුරු නිතරගුආ, නැගෙනහිරින් හා දකුණින් පැනමා, බටහිරින් හා දකුණින් [[පැසිපික් සාගරය]] සහ නැගනෙහිරින් කැබිරියන් මුහුදටයි. කොස්ටරීනා නොහොත් සරුසාර වෙරල යන අනාවර්ථයෙන් හදුන්වන රට ව්‍යවස්ථානුකූලව එහි හමුදාව 1949 අවලංගු කරන ලදී. ලෝකයේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී 22 අතරින් ඇති එකම ලතින් ඇමරිකානු රටයි. කොස්ටරීනා මානව සංවර්ධිත ලැයිතුවේ ලතින් ඇමරිකාව නිරතුරුව ඉහළම ස්ථානයන් දරා සිටී. එය 2007 ලෝක ස්ථානගත කිරිම් අනුව 54 වන ස්ථානයයි. 2010 පාරිසරික තුන්වන ස්ථානයට ස්ථානගත කොට ඇත. කොස්ටරිකා ජනරජය 2007 වර්ෂයේ දි 2010 ව විට කාබනික ද්‍රව්‍යයෙන් තොර රටක් කරා යාමට තම සැලසුම් ඉදිරිපත් කරන ලදි. නව ආර්ථකි පදනමට අනුව, කොස්ටරිකා ග්‍රහලෝක ලැයිස්තුවේ පළමු ස්ථානය හා ලෝකයේ පිහිටි හරිතවත්ම රටයි.
|'''ස්පාඤ්ඤ මඟින් පිළිගැනීම'''
|මැයි 10, 1850
|-
|'''UPCA සිට'''
|1838
|-
|'''         වර්ග ප්‍රමාණය'''
|-
|'''එකතුව'''
|51,100 වර්ග කිලෝමීටර, 19,652 වර්ග සැතපුම්
|-
|'''ජලය (%)'''
|0.7
|-
|'''            ජනගහනය'''
|-
|'''2009 තක්සේරුව'''
|4,509,290
|-
|'''ඝනත්වය'''
|85 වර්ග කිලෝමීටර, 220 වර්ග සැතපුම්
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP)'''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|48.663 ඩොලර් බිලියන
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 10,735
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය)'''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|29.664 ඩොලර් බිලියන
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 6,543
|-
|'''ගිනි (2001)'''
|49.9 (ඉහළ)
|-
|'''මානව සංවර්ධන දර්ශකය (HDI) (2007)'''
|0.854 (ඉහළ)
|-
|'''මුදල්'''
|කොස්ටා රිකෑන් කොලන් (CRC)
|-
|'''මං තීරුව'''
| දකුණ
|-
|'''අන්තර්ජාල TLD'''
|.Cr
|-
|'''දුරකථන සංකේත'''
| +506
|}
]]
කොස්ටරිකා රාජ්‍යය නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ කොස්ටරිකා සමුහාණ්ඩුව නමිනි. මෙය මධ්‍යම ඇමරිකාව තුළ පිහිටි රටකි. එහි මායිම් වන්නේ උතුරින් නිකරගුආ, නැගෙනහිරින් හා දකුණින් පැනමා, බටහිරින් හා දකුණින් පැසිපික් සාගරය සහ නැගෙනහිරින් කැරිබියන් මුහුදයි. කොස්ට රිකා නොහොත් “සරුසාර වෙරළ” යන අනවර්ථයෙන් හඳුන්වන මෙරට ව්‍යවස්ථානුකූලව වර්ෂ 1949 දී එහි හමුදාව අවලංගු කරන ලදී. ලෝකයේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් 22 ට අයත් එකම ලතින් ඇමරිකානු රට මෙයයි. ලතින් ඇමරිකාවට අදාල රටවල මානව සංවර්ධිත ලැයිතුවේ නිරතුරුව ඉහළම ස්ථානයන් දරා සිටීමට කොස්ටරිකාව සමත්ය. එය 2007 ලෝක ස්ථානගත කිරීම් අනුව 54 වන ස්ථානයයි. 2010 පාරිසරික දැක්වීමේ ලැයිස්තුවට අනුව ඇමරිකාව තුළ පළමු ස්ථානය සහ ලෝකයේ තුන්වන ස්ථානයට ස්ථානගත කොට ඇත. කොස්ටරිකා ජනරජය 2007 වර්ෂයේ දී 2021 වන විට කාබනික ද්‍රව්‍යයෙන් තොර රටක් කරා යාමට තම සැලසුම් ඉදිරිපත් කරන ලදි. නව ආර්ථික පදනමට අනුව, කොස්ට රිකා ග්‍රහලෝක ලැයිස්තුවේ පළමු ස්ථානය හා ලෝකයේ පිහිටි හරිතවත්ම රටයි.
"https://si.wikipedia.org/wiki/කොස්ටා_රිකා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි