"කිර්ගිස්තානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'[[Image:125px-Flag_of_Kyrgyzstan.svg.png|frame|thumb|alt=tiny globe|'''         ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
සංස්
86 පේළිය:
]]
කීර්ගිස්තානය නිළ වශයෙන් කීර්ගිස්තාන් සමුහාණ්ඩුව, මධ්‍යම ආසියාවේ රටකි. එය මායිම් වන්නේ උතුරින් කසකස්ථානය, බටහිරින් උස්බෙකිස්ථානය, නිරිත දෙසින් ටජ්කිස්ථානය සහ නැගෙනහිරින් චීනයටය. පුරාවෘත්තයක සඳහන් මනාස් යන වීරයාගේ ගෝත්‍රයන් 40 යක නාමයෙන් බිදී ආ නමක් ලෙස කීර්ගිස්තානය හඳුන්වයි. ඒ රටේ ජාතික කොඩියේ ඇති හිරු කිරණ 40 ‍යෙන් එම ගෝත්‍ර 40 විදහා දක්වයි. වර්තමානයේ එහි රජයේ ප්‍රධානියා අවිනිශ්චිතය. රොසා ඔටුන්බ‍යේබා නැමැත්තෙකුගෙන් ප්‍රාදේශීය රාජ්‍යයන් ගොඩ නගා ඇති බව විපක්ෂය ප්‍රකාශ කරයි.
 
== සටහන් ==
{|
 
|-
|මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.
සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.
 
|-
"https://si.wikipedia.org/wiki/කිර්ගිස්තානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි