"ගුවාටමාලා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සංස්
91 පේළිය:
ගෝතමාලාව මධ්‍යම ඇමෙරිකාවේ පිහිටි රටක් වන අතර එහි දේශසීමාවන් වට වී ඇත්තේ මෙසේය, උතුරෙන් සහ බටහිරෙන් මෙක්සිකෝවද, නිරිත දිගට පැසිපික් සාගරයෙන්ද, ඊසාන දිගට බෙලිස් රාජ්‍යයෙන්ද (Belize), නැගෙනහිරට කැරිබියාවෙන් සහ ගිණිකොනට හොන්දුරාස් හා එල් සැල්වදෝර් රාජ්‍ය යනාදියෙන් සීමා වී ඇත. භුමි ප්‍රමාණය වර්‍ග කි.මී. 108890 ක් ද (වර්‍ග සැතපුම් 42043) ඇස්තමේන්තු කළ ජනගහනය 13,276,517 ක් ද වෙයි.
නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වන ගෝතමාලාවේ අගනගරය වන්නේ ගෝතමාලා‍නුවරයි. ගෝතමාලාව සතු ජීව විද්‍යාත්මක වශයෙන් වැදගත් සහ විශේෂිත පරිසර පද්ධතිය නිසා එය ජෛවවිද්‍යාත්මකව බහුලවම පිහිටි ස්ථානයක් ලෙස නම් කිරීමට දායකත්වයක් සැපයීය.
 
 
== සටහන් ==
 
{|
 
|-
|මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.
සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.
 
|-
"https://si.wikipedia.org/wiki/ගුවාටමාලා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි