"මෝල්ටාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image: 125px-Flag_of_Malta.svg.png |frame|thumb|alt=tiny globe|'''             කොඩිය'''
{{ශුද්ධපවිත්‍ර}}
{|
'මෝල්ටා ජනරජය' යන්න මෝල්ටාවේ නිල නාමයයි. මෝල්ටාව, සංවර්ධිත, දකුණු යුරොප රටකි. මධ්‍යධරණි ය මැද ස්ථානගත මෙරට දූපත් සමූහයකින් සමන්විත ය. දකුණු සිසිලියේ සිට කි.මී. 93 ක, ජිබිරොල්ටාව සමග ඊසාන දිග ටියුනීසියාවේ සිට කි.මී. 288 ක දුරකින් මෝල්ටාව පිහිටියේ ය. බටහිරට සහ ඇලෙක්සැන්ඩ්‍රියාවට ඇති දුර කි.මී. 1826ක් වන අතර නැගෙනහිරට ඇතතේ කි.මී. 1510 ක දුරකි.
|'''ජාතික ගීය'''
යුරෝපයේ පිහිටි ඉතා කුඩා සහ එහි ඉතා අධික ජනගහනයෙන් යුත් රටවලින් එකක් බවට පත් කරමින් මෝල්ටාව වර්‍ග කි.මී. 300 කට මදක් වැඩි භූමි ප්‍රමාණයක් පුරා පැතිර පවතී. එහි සැබෑ අගනගරය වැලෙටාය. (Valletta) විශාලතම නගරය වනුයේ 'බිර්කිර්කරා' ය (Birkirkawa) ඉංග්‍රීසි භාෂාවන් සමගම භාවිතා වන මෝල්ටීස් බසජාතික භාෂාවද, සම රාජ්‍ය භාෂාව ද වන්නේ ය.
|"L-Innu Malti
ඉතිහාසය පුරාම මෝල්ටාව පිහිටා තිබෙන ස්ථානය ප්‍රබල යුද්ධෝපායයන් ක්‍රියාත්මක කිරිමෙහි ලා ඉතා වැදගත් ඉඩ ප්‍රස්තා සලසා දී තිබුනාක් හැර ෆනීෂියන් වරැ ග්‍රීකයන්, රෝමන්වරැ ෆැටිමිඩ්ස් (Fatimids), සිසිලියන්වරැ , ග්ශාන්ත ජෝන් නයිට්වරැ, ප්‍රංශ හා බ්‍රිතාන්‍ය යන ජාතීන්ට මෙම දූපත් පාලනය කිරිමේ බලය අනුපිළිවෙලින් ලබා දී තිබිනි. මෝල්ටාව, වසර 1964 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස ලබාගත් අතර පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වයෙහි තවදුර රැදීසිටීමේ නිදහස තබාගනිමින්, 1974 දී ජනරජයක් බවට පත්විය. 1964 සිට මෝල්ටාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටකි. යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබාගත්තේ වර්ෂ 2004 දීය. මෙම රාජ්‍යය 2007 සිට ෂෙනගන් (Schengen) ගිවිසුමහි පාර්ශවකරැවකුද 2008 සිට යුරෝසෝන් හි (eurozone) සාමාජිතකයකු ද වන්නේ ය. මෝල්ටා රාජ්‍යයට දීර්ඝ කාලින ක්‍රිස්තියානි උරැමයක් තිබේ. එය, පුරෝගාමී ක්‍රිස්තියානු ධර්මදූතයින්ගේ නිල පෙදෙසක් ද යන්නේ ය. 'අපෝස්තල්' (Apostle) පනතට අනුව පෝල් ශාන්තුවරයාගේ යාත්‍රාව 'මෙලිටේ' (melite) හිදි මුහුදුබත් විය. ඉන්පසු මෙම සාන්තුවරයා පූජකවරයකු ලෙස 'මෙලිටේ' හි විසීය. බයිබලය උගතුන් බොහෝ දෙනෙකු 'මෙලිටේ' යනු මෝල්ටාන බවට හදුනාගනිති. කතෝලික ධර්මය, මෝල්ටාවේ නිල ආගම ලෙස නොකඩවා පවතින අතර, එය එරටෙහි ප්‍රමුඛ ආගම ද වන්නේ ය. මෝල්ටාව ප්‍රචලිත වන්නේ එහි දක්නා ලැබෙන ලෝක උරැමයන් හේතු කොටගෙනය. මේවා අතරින් කැපී පෙනන වැදගත් ස්ථානයවන්නේ යුරෝපයේ දක්නට ලැබෙන ඉතා පෞරාණික කිසිවකට නොඇදුනු තනිව තිබෙන්නා වූ නිර්මානයක් වන මෝල්ටාවේ ශිලාමය සිද්ධස්ථානයන් ය.
|-
|'''             සිතියම'''
|-
|colspan="2" |[[ගොනුව:250px-EU-Malta.svg.png]]
|-
|'''අගනුවර සහ විශාලම නගරය'''
|වැලෙට්ටා, බිර්කිර්කාරා
|-
|'''රාජ්‍ය භාෂාව'''
| මැල්ටීස්, ඉංග්‍රීසි
|-
|'''ජන වර්ග'''
|මැල්ටීස් 95.3%, බ්‍රිතාන්‍ය 1.6%, වෙනත් 3.1%
|-
|'''රාජ්‍යය '''
|පාර්ලිමේන්තු සමුහාණ්ඩුව
|-
|'''ජනාධිපති'''
|ජෝර්ජ් ඇබෙලා
|-
|'''අගමැති'''
|ලෝරන්ස් ගොන්සි
|-
|'''         නිදහස'''
|-
|'''බ්‍රිතාන්‍ය සිට'''
|21 සැප්තැම්බර් 1964
|-
|'''ප්‍රකාශ කිරීම'''
|13 දෙසැම්බර් 1974
|-
|'''         වර්ග ප්‍රමාණය'''
|-
|'''එකතුව'''
|වර්ග කිලෝමීටර 316
|-
|
|වර්ග සැතපුම් 121
|-
|'''ජලය (%)'''
| 0.001
|-
|'''            ජනගහනය'''
|-
|'''2010 තක්සේරුව'''
| 412,966
|-
|'''2007 ජන සංගණනය'''
|410,567
|-
|'''ඝනත්වය'''
|වර්ග කිලෝමීටර 1,306.8 වර්ග සැතපුම් 3,413.9
|-
|'''දළ ජාතික නිෂ්පාදිතය '''
|2010 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් බිලියන 9.931
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 23,662
|-
|'''දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය)'''
| 2010 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් බිලියන 7.972
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 18,994
|-
|'''මානව සංවර්ධන දර්ශකය HDI (2009)'''
|0.815[ (ඉහළ)
|-
|'''මුදල්'''
|යුරෝ
|-
|'''අන්තර්ජාල TLD'''
|.mt
|-
|'''දුරකථන සංකේත'''
|356
|}
]]
'මෝල්ටා ජනරජය' යන්න මෝල්ටාවේ නිල නාමයයි. මෝල්ටාව, සංවර්ධිත, දකුණු යුරෝපා රටකි. මධ්‍යධරණිය මැද ස්ථානගතව පිහිටි මෙරට, දූපත් සමූහයකින් සමන්විත ය. දකුණු සිසිලියේ සිට කි.මී. 93 ක දුරකින්ද, ජිබ්රොල්ටාව සමඟ ඊසාන දිග ටියුනීසියාවේ සිට කි.මී. 288 ක දුරකින්ද මෝල්ටාව පිහිටියේ ය. බටහිරට සහ ඇලෙක්සැන්ඩ්‍රියාවට ඇති දුර කි.මී. 1826 ක් වන අතර නැගෙනහිරට ඇතතේ කි.මී. 1510 ක දුරකි.
 
 
[[Category:NeedToAddCategory]]
යුරෝපයේ පිහිටි ඉතා කුඩා සහ ඉතා අධික ජනගහනයෙන් යුත් රටවලින් එකක් බවට පත් කරමින් මෝල්ටාව වර්‍ග කි.මී. 300 කට මදක් වැඩි භූමි ප්‍රමාණයක් පුරා පැතිර පවතී. එහි සැබෑ අගනගරය වැලෙටාය (Valletta). විශාලතම නගරය වනුයේ 'බිර්කිර්කාවා' ය (Birkirkawa). ඉංග්‍රීසි භාෂාවන් සමඟම භාවිතා වන මෝල්ටීයානු බස ජාතික භාෂාවද, සම රාජ්‍ය භාෂාව ද වන්නේ ය.
 
 
ඉතිහාසය පුරාම මෝල්ටාව පිහිටා තිබෙන ස්ථානය ප්‍රබල යුද්ධෝපායන් ක්‍රියාත්මක කිරීමෙහි ලා ඉතා වැදගත් ඉඩ ප්‍රස්තා සලසා දී තිබුණත්, ෆනීෂියන්වරු, ග්‍රීකයන්, රෝමන්වරු, ෆැටිමිඩ්ස් (Fatimids), සිසිලියන්වරු , ශාන්ත ජෝන් නයිට්වරු, ප්‍රංශ හා බ්‍රිතාන්‍ය යන ජාතීන්ට මෙම දූපත් පාලනය කිරීමේ බලය අනුපිළිවෙලින් ලබා දී තිබිණි. මෝල්ටාව, වසර 1964 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස ලබාගත් අතර පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වයෙහි තවදුරටත් රැදී සිටීමේ නිදහස තබාගනිමින්, 1974 දී ජනරජයක් බවට පත්විය. 1964 සිට මෝල්ටාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටකි. යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබාගත්තේ වර්ෂ 2004 දීය. මෙම රාජ්‍යය 2007 සිට ෂෙනගන් (Schengen) ගිවිසුමහි පාර්ශවකරුවෙකුද, 2008 සිට යුරෝසෝන්හි (eurozone) සාමාජිකයකු ද වන්නේ ය. මෝල්ටා රාජ්‍යයට දීර්ඝ කාලින ක්‍රිස්තියානි උරුමයක් තිබේ. එය, පුරෝගාමී ක්‍රිස්තියානු ධර්මදූතයින්ගේ නිල පෙදෙසක් ද වන්නේ ය. 'අපෝස්තල්' (Apostle) පනතට අනුව පෝල් ශාන්තුවරයාගේ යාත්‍රාව 'මෙලිටේ' (melite) හිදි මුහුදුබත් විය. ඉන්පසු මෙම සාන්තුවරයා පූජකවරයකු ලෙස 'මෙලිටේ' හි විසීය. බයිබලය උගතුන් බොහෝ දෙනෙකු 'මෙලිටේ' යනුවෙන් දක්වන්නේ මෝල්ටාව බවට හඳුනා ගනිති. කතෝලික ධර්මය, මෝල්ටාවේ නිල ආගම ලෙස නොකඩවා පවතින අතර, එය එරටෙහි ප්‍රමුඛ ආගම ද වන්නේ ය. මෝල්ටාව ප්‍රචලිත වන්නේ එහි දක්නා ලැබෙන ලෝක උරුමයන් හේතු කොටගෙනය. මේවා අතරින් කැපී පෙනන වැදගත් ස්ථානය වන්නේ යුරෝපයේ දක්නට ලැබෙන ඉතා පෞරාණික කිසිදු කලා ශිල්පයක් හා නොඈදුනු තනිව තිබෙන්නා වූ නිර්මාණයක් වන මෝල්ටාවේ ශිලාමය සිද්ධස්ථානයන් ය.
 
== සටහන් ==
 
{|
 
|-
|මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.
සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.
 
|-
"https://si.wikipedia.org/wiki/මෝල්ටාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි