"යාපනය අර්ධද්වීපය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
(වෙනසක් නොමැත)

02:44, 21 ජූලි 2011 තෙක් සංශෝධනය

යාපනය අර්ධද්වීපය යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ප්‍රදේශයකි.එය විශාල කොටස් තුනකට කඩා වෙන් කෙරෙයි.ඒවා නම් වඩමරච්චි, තෙන්නමරච්චි සහ වලිකාමම් වෙති. පළාතේ අග නගරය වන, යාපනය මෙහි පිහිටා ඇත අර්ධද්වීපය බොහෝ ලෙසින් ජලයෙන් වටවී ඇති අතර දිවයිනෙහි ඉතිරිය වෙත සම්බන්ධ වී ඇත්තේ සිහින් භූමි තීරුවකිනි. එහි හැඩය නාගයෙකු/සර්පයෙකුගේ හිසට සමාන වන අතර එහි පුරාණ වැසියන් නාග ගොත්‍රිකයන් හා නාග අදහන්නන් ලෙසින් හැඳින්වීමට මෙයද හේතු වූවා යැයි සලකති.

රෝස පැහැයෙන් දැක්වෙන සාපේක්ෂ වශයෙන් කුඩා (15 x 40 සැතපුම්) යාපනය අර්ධද්වීපය හා යාබද දූපත්, ඉතිරි ශ්‍රී ලංකාව හා සැසඳුමකට ලක් කරමින්
යාපනය අර්ථද්වීපයෙහි මුව දොර
"https://si.wikipedia.org/w/index.php?title=යාපනය_අර්ධද්වීපය&oldid=162990" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි