සංස්කරණ
167
ක්
No edit summary |
No edit summary |
||
ලැටිපියා සමුහාණ්ඩුව
[[Image:125px-Flag_of_Latvia.svg.png|frame|thumb|alt=tiny globe|''' කොඩිය'''
{|
|'''ජාතික ගීය'''
|"දෙවියන්ගේ ආශිර්වාදය ලැටිවියානුවන්ට” (Latvian: Dievs, svētī Latviju!)
|-
|''' සිතියම'''
|-
|colspan="2" |[[ගොනුව:250px-Latvia_location_in_Europe.jpg]]
|-
|'''අගනුවර සහ විශාලම නගරය'''
|රිගා
|-
|
|උතුරු අක්ෂාංශ 56 57' බටහිර දේශාංශ 24 6'
|-
|'''රාජ්‍ය භාෂාව'''
|ලැට්වියානු
|-
|'''රාජ්‍ය'''
|පාර්ලිමේන්තු සමුහාණ්ඩුව
|-
|'''ජනාධිපති'''
|වැල්ඩ්ස් සැට්ලර්ස්
|-
|'''අගමැති'''
|වැල්ඩ්ස් ඩොම්බ්‍රොව්ස්කිස්
|-
|'''නිදහස'''
|සෝවියට් සමාජවාදී සංගමය සහ ජර්මනිය සිට
|-
|''' වර්ග ප්‍රමාණය'''
|-
|'''එකතුව'''
|වර්ග කිලෝමීටර 64 589
|-
|
|වර්ග සැතපුම් 24 938
|-
|'''ජලය (%)'''
|1.57% (වර්ග කිලෝමීටර 1 014 )
|-
|''' ජනගහනය'''
|-
|'''2009 තක්සේරුව'''
|2 231 503
|-
|'''ඝනත්වය'''
|වර්ග කිලෝමීටර 34.4
|-
|
|වර්ග සැතපුම් 89.3
|-
|'''දළ ජාතික නිෂ්පාදිතය'''
|2010 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් බිලියන 31.536
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 13, 994
|-
|'''දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය)'''
|2010 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් බිලියන 31.536
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 13 994
|-
|'''මානව සංවර්ධන දර්ශකය HDI (2007)'''
|0.442 (පහළ)
|-
|'''මුදල්'''
|ලිබරියන් ඩොලර් (LRD)
|-
|'''මං තීරුව'''
|දකුණ
|-
|'''අන්තර්ජාල TLD'''
|.lr
|-
|'''දුරකථන සංකේත'''
|231
|}
]]
ලැටිවියා සමුහාණ්ඩුව උතුරු යුරෝපයේ බෝල්කන් ප්‍රදේශයේ පිහිටි රටකි. එහි මායිම් උතුරින් එස්ටෝනියා (343 Km) දකුණින් ලිතුවේනියා (588 Km) නැගෙනහිරින් රුසියානු සමුහාණ්ඩුව (276 Km) සහ ගිණිකොණින් බෙලාරූස් (141 Km) හා බෝල්ටික මුහුද හරහා බටහිර ස්විඩනය දක්වා වැටී ඇත. භුමි ප්‍රමාණය වර්ග කි.මී 64,589 (වර්ග සැතපුම් 24,938) වන අතර සෞම්‍ය දේශගුණයන් පවතී. ලැටිවීනියානුවන් (බෝල්ටික්) සංස්කෘතිය වශයෙන් එස්ටෝනියානුවන් හා ලිතුවේනියානුවරුන්ට නෑකම් කියයි. වර්තමානයේ ඉන්දු යුරෝපියානු පවුල තුල බොල්ටික් භාෂාව, පවුල තුල ඇති එකම භාෂාව වන්නේ ලැටිවියන් හා ලිතුවේනියන්ය. ලැටිවියා නම ලැටුආ ගඟ ආශ්‍රිතකොට නිර්මාණය වුවක් යැයි සැළකේ. ලැටිවියා එක්සත් පාර්ලිමේන්තු සමුහාණ්ඩුවක් වන අතර නගර සභා 118 බෙදා ඇත. (ප්‍රාන්ත 109 හා නගර 9) අගනුවර හා විශාලතම නගරය වන්නේ රිගාය. එහි ජනගහනය මිලියන 2.24 වන අතර යුරෝපියානු සංගමයේ අඩුම ජනගහනය සිටින රට හා එහි ජනගහනය 1991 සිට අඩුවෙමින් පවතී. ලැටිවියාව 1991 සැප්තැම්බර් 17 සිට එක්සත් ජාතීන්ගේ 2004 මැයි 1 සිට යුරෝපියානු සංගමය හා 2004 මාර්තු 29 සිට නේටෝහි සාමාජිකත්වය දරයි. 1991 දි ලැටිවියා නිදහස ලැබු අතර 1990 දි ආර්ථික පසුබෑමෙන් පසු 1998 - 2006 වර්ෂවල දි එය යුරෝපයේ ඉදිරියෙන් ඇති දළ ජාතික නිෂ්පාදිත(GDP) අගයයන් බවට පත්විය. 2008 – 2010 වර්ෂයන්හි පැවති ලෝක ආර්ථික අර්බුදයෙන් යුරෝපානු සංගමයේ සාමාජිකයන්ගෙන් තදින්ම බලපෑ සාමාජිකයාය. එහි ආර්ථික අවපාතය එම වර්ෂයේදී 26.54% ක් විය. ඒක පුද්ගල ආදායම යුරෝපානු සංගමයේ සාමාන්‍යයට අනුව 57.3% කි. මෙම අගය සාමාජික රාජ්‍යයන් අතරේ දිළිඳුතම අගයක් ගනී. 2009 වර්ෂයේ දී රාජ්‍යයේ කැළැඹුණු වෙනසක් වු අතර එය හේතුවෙන් රට නව දේශපාලන ස්ථාවරත්වයක් දරයි.
== සටහන් ==
{|
|-
|මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.
සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.
|-
|
සංස්කරණ
ක්