"ඩයිසැකරයිඩ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
''''ඩයිසැකරයිඩ''' සෑදෙනුයේ මොනොසැකරයිඩ අණු ද්විත...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
'''ඩයිසැකරයිඩ''' සෑදෙනුයේ [[මොනොසැකරයිඩ]] අණු ද්විත්‍වයක් එක් වීමෙනි. ව්‍යවහාරයේ සීනි සේ හැඳින්වේ.
 
==ඩයිසැකරයිඩ ජලවිච්ඡේදනය==
ජලවිච්ඡේදනය එන්සයිම හෝ තනුක අම්ලයක් හා ක්‍ෂාර භාවිතයෙන් සිදුකළ හැක. මෙහිදී ග්ලයිකොසිඩික බන්ධනය බිඳ වැටෙන අතර ජල අණුවක ඇති -H හා -OH කාණ්ඩ නැවත ඒ ඒ [[මොනොසැකරයිඩ]]යට එක්වේ.
"https://si.wikipedia.org/wiki/ඩයිසැකරයිඩ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි