"විකිපීඩියා:පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
142 පේළිය:
::::ප්‍රිය හිතවත, ඔබගේ නොදැනීම තවත් ප්‍රචලිත කරමින් සිටියි. විකිමීඩියාව සිංහලට හරවන්නේ සිංහල විකිය කරවන්නන්මය. ඔබද එය නොකරන්නේ ඇයි? මෙම සටහන අසාධාරණ වන්නේ එය අසත්‍යනම්ය. එය අසත්‍යනම් විකිය කරන්නන්හට මෙම වරද නිවරද කරගැනීම කජු කන්නාක් වැනි විය යුතුයි. එවිට දිනය සිංහලෙන් පල වනු ඇත. එවිට මෙම සටහන ඉවත් වනු ඇත. දිනය ඉංග්‍රීසියෙන් දැක්වෙන තාක් කල් මෙම සටහනේ ඇති සියල්ල සර්ව සාධාරණ හා සත්‍යයම වෙයි. --- [[විශේෂ:දායකත්ව/112.135.175.65|112.135.175.65]] 05:25, 20 අප්‍රේල් 2011 (යූටීසී)
:::::සමාවෙන්න, ඔබ කියන දෙයෙහි ඇත්තක් තියෙනවා, මා එම පරිවර්තනවලට සම්බන්ධ නොවන්නේ එය සිදු කරන අන්දම පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නැති බැවිනුයි. නමුත් සිංහල විකිපීඩියාවට සම්බන්ධ ඇතැම් පිරිස් ද මීඩියාවිකිය පරිවර්තනයේ නියැළී ඉන්නවා. ඊට අමතර පිරිස් ද එහි ඉන්නවා. මීඩියාවිකිය සිංහලට පරිවර්තනය කිරීම සිංහල විකිපීඩියාවට සම්බන්ධ අයට අනිවාර්යයෙන් අදාළ කරුණක් නො වේ. එය ස්වාධීන මෘදුකාංගයක්. එය තවත් බොහෝ තැන්වල භාවිත වන වෙනම ව්‍යාපෘතියක්. මේ පිළිබඳ මට එතරම් දැනුමක් නැති බැවින් එයට මේ තත්වය තුළ දායක වීම බොහොම අමාරුයි. එහෙත් සිංහල විකිපීඩියාව මත තිබෙන පිටු හා සැකිලිවල අන්තර්ගතය වෙනස් කරමින් මේ සාකච්ඡාව ගෙන යා නොහැකියි. එය සාකච්ඡා කළ යුතු වන්නේ දැනට විකිපීඩියාවේ පවතින තත්වයට බාධා නොකරයි.--[[User:Anandawardhana|Anandawardhana]] ([[User talk:Anandawardhana|talk]]) 05:32, 20 අප්‍රේල් 2011 (යූටීසී)
:මෙය විකිය භාවිතා කරන්නන්ට බාධාවක් වන්නේ කෙසේද? ඔබගේ නිවසේ විදුලිය, ජලය සැපයුමෙහි දුබලතාවයක් ඇත්නම් එසේ වන බව හා එයට හේතුව දැන ගැනුමට ඔබට අයිතියක් ඇත. ඔබ ගමන් කරන බස් රථය පදවන්නා ඔබට පහසුව නොදක්වන අයුරින් රිය පදවයි නම් ඒ එසේ වන්නේ ඇයිදැයි දැන ගැනුමට ඔබට අයිතියක් ඇත. --- [[විශේෂ:දායකත්ව/112.135.175.65|112.135.175.65]] 05:38, 20 අප්‍රේල් 2011 (යූටීසී)