"බහු පදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු බහු පද සමීකරණ විසඳීම යන්න බහු පදය වෙත ගෙන යන ලදි
1 පේළිය:
{{mergewith|බහු පදය}}
ගණිතයේ දී බහුපදයක් යනු, [[ආකලනය]], [[ව්‍යාකලනය]], [[ගුණනය]] හා නියත ධන පූර්ණ සංඛ්‍යා දර්ශක යොදා ගෙන විචල්‍ය හා නියත එකක් හෝ වැඩි ගණනකින් සැදී ඇති ප්‍රකාශනයකි.
 
උදාහරණයක් ලෙස ,
* [[ගොනුව:Polynominal para a1.JPG]] බහු පදයක් වන නමුත්
* [[ගොනුව:Polynominal para a2.JPG]] එසේ ‍නොවේ.
 
එයට හේතුව එහි විචල්‍යයකින් බෙදීමක් ඇතුළත්වීම හා ධන පූර්ණ සංඛ්‍යාවක් ‍නොවන දර්ශකයක් ඇතුළත් වීමයි. බහු පද, වීජ ගණිතයේ වඩාත්ම වැදගත් සංකල්පවලින් එකක් වන අතර ගණිත‍ය හා විද්‍යාව පුරාවටම ද එය වැදගත් වේ. ඒවා මූලික ප්‍රශ්නවල සිට විද්‍යාවේ සංකීර්ණ ගැටළු දක්වා පුළුල් පරාසයක ගැටලු ආවරණ වන බහු පද සමීකරණ ගොඩ නැංවීමට භාවිතා වේ. සරල රසායන විද්‍යාවේ හා භෞතික විද්‍යාවේ සිට ආර්ථික විද්‍යාව දක්වා පරාස ගත වන පසුබිමක දක්නට ලැබෙන බහු පද ශ්‍රිත අර්ථ දැක්වීමට ඒවා යොදා ගනී. තවද කලනයේ දී හා සංඛ්‍යාත්මක විශ්ලේෂණයේ දී අනෙකුත් ශ්‍රිත ආසන්න කිරීමට ‍භාවිතා වේ. වීජ ගණිතයේ හා වීජීය ජ්‍යාමිතියේ එක් බලවත් සංකල්පයක් වන බහු පද වළලු තැනීමට ද බහු පද භාවිතා වේ.
 
බහු පද සම්බන්ධයේදී [[පැස්කල් ත්‍රිකෝණය]] තවත් එක ප්‍රධාන කරුණකි.
 
== බහු පද සමීකරණ විසඳීම ==
 
සෑම බහු පදයක්ම බහු පද ශ්‍රිතයකට අනුරූප වෙයි. එහි දී f(x) බහු පදයට සමානව සකසනු ලැබේ. බහු පද සමීකරණවලදී බහු පදය ශුන්‍යයට සමානව සකසනු ලැබේ. සමීකරණයේ විසඳුම් බහු පදයේ මූල ලෙස හඳුන්වන අතර ඒවා ශ්‍රිතයේ ශුන්‍යයන් හා එහි ප්‍රස්ථාරයේ x - අන්තඃඛණ්ඩ වේ. x = a බහු පදයක මූලයක් නම් (x - a) යන්න බහු පදයේ මූලයක් වේ.
Line 20 ⟶ 10:
 
රිචඩ් බර්ක්ලෑන්ඩ් හා කාල් මේයර් විසින් ඕනෑම බහු පදයක මුල, බහු විචල අධි ජ්‍යාමිතික ශ්‍රිත අනුසාරයෙන් ප්‍රකාශ කළ හැකි බව පෙන්වා දෙන ලදී. ෆර්ඩිනන්ඩ් වොන් ලින්ඩ්මන් හා හිරෝෂි උමෙමුරා විසින් මූල, ඉලිප්සීය ශ්‍රිත පිළිබඳ සිද්ධාන්තවල ඇති තීටා ශ්‍රිතවල සාධාරණීකරණයක් වූ සීගල් මාපාංතික ශ්‍රිත අනුසාරයෙන් ද ප්‍රකාශ කළ හැකි බව පෙන්වා දෙන ලදී. මෙම අහඹු බහුපදවල ක්‍රම , පංචජ සමීකරණ විසඳීම සඳහා සොයා ගන්නා ලද ක්‍රමවල සාධාරණීකරණයන්ය.
 
 
[[ප්‍රවර්ගය:ගණිතය]]
[[ප්‍රවර්ගය:ජ්‍යාමිතිය]]
[[ප්‍රවර්ගය:කලනය]]
 
 
[[en:Polynomial]]
"https://si.wikipedia.org/wiki/බහු_පදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි