"අයර්ලන්ත සමූහාණ්ඩුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{Db-g1}}
 
{{තොරතුරුකොටුව රට
Line 110 ⟶ 109:
 
අයර්ලන්ත සමූහාන්ඩුව වයඹ යුරෝපයේ පිහිටි රටකි. වර්තමාන ස්වාධින රාජ්‍ය අයර්ලන්තයෙන් 5% ක් අත්කරගෙන ඇති අතර 1921 දි අධකරණ බල සීමා 02 ක ට වෙන් කරන ලදි. එය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවකි. මායිම් වන්නේ ඊසාන උතුරැ අයර්ලන්ත, අත්ලාන්තික් සාගරය, අයර්ගන්ත මුහුද, නැගෙනහිර අයිරිස් මුහුද ගිණිකොන සෙන් ජෝර්ජ් ඕඩය, සහ දකුණට පෙල්වින් මුහුද වේ. මෙම රාජ්‍ය 1922 අයිරිස් නිදහස රාජ්‍ය ලෙස නම් කෙරැණි. නව ව්‍යවස්ථාව 1937 හදුන්වා දුන් අතර අයර්ගන්තය නමින් ස්වාධීන රාජ්‍යක් විය 1949 එය සමූහාණ්ඩුවක් ලෙස ස්ථාපිත වූ අතර පෙර පැවති බ්‍රිතාන්‍ය පොදු රාජ්‍යයන් ඉවත් විය. බ්‍රිතාන්‍ය පාලනය පැවති කාලයේ බටහිර යුරෝපයේ දිළිදුම රටක් විය. 1950 රැකවරණ ආර්ථිකයක් විවෘත කර අතර යුරෝපානු ආර්ථික සවිධානය සමග 1970 එකතු විය 1980 ආර්ථික අවපාතයක් හේතුවෙන් ආර්ථිකය විශාල ලෙස සංවිධානය කෙරැණි. 2006 වන විට ‍ලෝකයේ 31 වන ආර්ථික බලවතකු වන මෙම දළ දේශිය නිෂ්පාදනය හයවන ස්ථානය සහ මානව සංවර්ධන සටහනෙහි පස්වන ඉහළම ස්ථානයේ සිටී. මෙහි ලොක්යේ ඉහළම ජිවන රටාවක් ඇති අතර ලෝක සාම සටහනෙහි ‍06 වන තැන සිටි. මෙහි අධ්‍යාපනය දේශපාලන නිදහස හා විසිල් අයිතීන් මානව අයිතින් මාධ්‍ය නිදහස හා ආර්ථික නිදහස ඉහළ මට්ටම (IMF) ක පවතී. අයර්ගන්තය යුරෝපානු සංගමය OECD සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික යෙකි.
 
 
<references/>
"https://si.wikipedia.org/wiki/අයර්ලන්ත_සමූහාණ්ඩුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි