"අභ්‍යවකාශ විද්‍යාව-ග්‍රහක පටිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
 
ප්‍රධාන ග්‍රහක පටිය පිහිටා ඇත්තේ අඟහරුගේ සහ බ්‍රහස්පතිගේ කක්ෂියන් අතරය.
ග්‍රහක පටිය යනු සෞරග්‍රහ මණ්ඩලයේ අඟහරු හා බ්‍රහස්පති ග්‍රහයන් ගේ කක්ෂි අතර ප්‍රදේශයයි. එම ප්‍රදේශය තුල අක්‍රමවත් හැඩැති වස්තුන් (ග්‍රහක) නැතිනම් කුඩා ග්‍රහලෝක ගණනාවක් දක්ණට ලැබේ. සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් කුඩා ග්‍රහලෝක එකතු, එනම් කියු‍පර්පටිය සහ විසිරුණු තැටිය වැනි එකතුන්ගේ වෙන්කර හදුනාගැනීම පිණිස මෙම ග්‍රහක පටිය ප්‍රධාන පටිය ලෙසද හදුන්වනු ලැබේ.
Line 6 ⟶ 5:
 
කෙසේ වෙතත් විශාල ග්‍රහක අතර ගැටීම් අතර මේ නිසා සමාන කක්ෂීය ලක්ෂණ හා සංයුතීයන් සහිත ග්‍රහක පවුල් ඇති විය හැකිය. ගට්ටන මගින් සියුම් දූවිල්ලක් සෑදෙන අතර එය රාශි චක්‍රයෙහි ආලෝකයෙහි ප්‍රධාන සංඝටකයක් වේ. ප්‍රධාන පටිය තුල ඇති ග්‍රහක වල වර්ණාවලි අනුව ඒවා වර්ගීකරණය කෙරෙන අතර කාබන්මය (C – type) සිලිකාමය (s – type) සහ ලෝහ වලින් පිරිපුන් (M-type) යන මුලික කාණ්ඩ 3 ට ඉන් බොහෝමයක් ඇතුලත් වේ.
 
[[Category:අභ්‍යවකාශ විද්‍යාව]]
"https://si.wikipedia.org/wiki/අභ්‍යවකාශ_විද්‍යාව-ග්‍රහක_පටිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි