"බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු බෙන්ජමින් ෆ්රුන්ක්ලින් යන්න බෙන්ජමින් ෆ්රැන්ක්ලින් වෙත ගෙන යන ලදි: හරි වචනය
සුළු r2.5.2) (robot Modifying: fa:بنجامین فرانکلین; cosmetic changes
4 පේළිය:
බෙන්ජමින් ෆ්රුන්ක්ලින් (1706 ජනවාරි 17 සිට 1790 අප්‍රේල් 17) ඇමරිකා එක්සත් ජනපදයේ නිර්මාතෘවරයන්ගෙන් අයෙකි. ඔහු බහුශ්‍රැත පුද්ගලයකු වූ අතර කතෘවරයකු, මුද්‍රණකරුවකු, උපහාස රචකයකු, දේශපාලනික න්‍යායවරයකු, දේශපාලඥ්ඥයකු, විද්‍යාඥයකු, නිෂ්පාදයකු, රාජ්‍යය තන්ත්‍රයකු, හා රාජ දූතයකු ලෙස කටයුතු කර තිබේ. විද්‍යාඥයකු ලෙස ඔහු විද්‍යුතය හා එහි න්‍යාය සොයා ගැනීමේ පුරෝගාමියකු විය. ඔහු දකුණු දඩුව, ද්විනාභි කාච, ෆ්රැන්ක්ලින් උඳුන, ගැල ගන්ධමානය, හා සංගීත උපකරණයක් සොයා ගැනීමට සමත්විය. ඔහු පලමු මහජන පුස්තකාලය ඇමරිකාවේ පිහිටවු අතර පලමු ගිනි නිවන දෙපාර්තමේන්තුව පෙන්සිල්වේනියාවේ පිහිටුවන ලදී. දේශපාලනික ලේඛකයකු හා ක්‍රියාකාරියකු ලෙස ඇමරිකානු විප්ලවය අතරතුර "ඇමරිකානු ජාතිය" නම් සංකල්පය ඔහු ගොඩනගන ලදී. නිදහසට උපකරී වූ ප්‍රංශ සංධානය ආරක්ෂා කිරීමට ඔහු මුල්විය.
 
බොස්ටන්, මැසචුසෙට්ස් හි උපත ලද ඔහු ඔහුගේ වැඩිමල් සහෝදරයාගෙන් මුද්‍රණ ශිල්පය උගත් අතර පුවත්පත් සංස්කාරකයකු, මුද්‍රතයකු හා ෆ්ලඩෙල්පියාවේ වෙළෙන්දෙකු බවට පත්වු අතර එමඟින් ප්‍රසිද්ධියට හා ධනවත් බවට පත්වූ‍යේය. විද්‍යාව හා තාක්ෂණයට උනන්දුවක් දැක්වූ ඔහු ඔහුගේ ප්‍රසිද්ධ පරීක්ෂණ වලට අන්තර්ජාතික කීර්තියට පත්විය. පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලය හා ‍ෆරැන්ක්ලින් මාෂල් විද්‍යාලය පිහිටවූ ඔහු ඇමරිකානු දර්ශනවාදී සමිතියේ පලමු සභාපති ද විය. ඇමරිකානු පාර්ලිමේන්තුවේ අප්‍රසිද්ධ මුද්‍රා පනත (stamp act) අවලංගු කිරීමට ගත් උත්සාහය නිසා ඔහු ජාතික වීරයකු බවට පත්විය. රාජදුතයකු ලෙස ඔහු ප්‍රංශ ජාතිකයන් අතර "පැරසියේ ඇමරිකානු ඇමති" ලෙස ප්‍රසිද්ධ වූ අතර ප්‍රංශ - ඇමරිකානු සම්බන්ධතා වර්ධනයට කටයුතු කලේය.
 
1775 සිට 1776 දක්වා ෆ්රුන්ක්ලින් මහාද්විපික සම්මේලනයේ ප්‍රධාන තැපැල් ස්ථානාධිපති ලෙසද 1785 සිට 1788 දක්වා පෙන්සිල්වේනියාවේ උත්තරීතර විධායක කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කලේය. තම දිවිය අවසන් වන විට ඔහු ප්‍රධාන නීති අවලංගු කරන්නෙකු (abolionist) බවට පත්ව සිටියේය.
28 පේළිය:
[[es:Benjamin Franklin]]
[[eu:Benjamin Franklin]]
[[fa:بنیامینبنجامین فرانکلین]]
[[fi:Benjamin Franklin]]
[[fr:Benjamin Franklin]]
"https://si.wikipedia.org/wiki/බෙන්ජමින්_ෆ්‍රෑන්ක්ලින්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි