"පයි (අංකය)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු robot Adding: af, als, an, ar, arz, ast, az, bat-smg, be, be-x-old, bg, bn, bs, ca, ceb, cs, cy, da, de, el, eo, es, et, eu, fa, fi, fr, fur, ga, gan, gl, haw, he, hi, hr, hsb, ht, hu, ia, id, is, it, ja, jv, ka, kk, ko, ksh, ku, la, li, lmo, lt, lv,
26 පේළිය:
පයි හෙවත් π ඉතා වැදගත් ගණිතමය නියමයන් අතරින් එකකි. එහි දළ අගය ආසන්න වශයෙන් 3.14159 කි. එය යුක්ලීඩියානු ජ්‍යාමිතියේ දී ඕනෑම වෘත්තයක පරිධිය එහි විශ්කම්භයට දක්වන අනුපාතයට සමාන වන අතර තවද එය වෘත්තයක ක්ෂේත්‍රඵලය එහි අරයෙහි වර්ගයට දක්වන අනුපාතයට ද සමාන වේ. ගණිතය විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාවේ ඇති බොහෝ සමීකරණවල π අඩංගු වේ.
π අපරිමේය සංඛ්‍යාවකි. එනම් m හා n නිඛිල වූ විට m/n ආකාරයේ භාගයක් ලෙස ප්‍රකාශ කළ නොහැක. ඒ අනුව එය දශමය ආකාරයට ලියා අවසන් කළ නොහැකි අතර සමාවර්තනය ද‍නොවේ. අපරිමේය වීම හැරුණු විට π අත්‍යුත්තර සංඛ්‍යාවක් ද වේ. එනම් නිඛිල මත සිදු කරන වීඩ ගණිත කර්ම (බල, වර්ගමූල, ඓක්‍යය ආදී) පරිමිත සංඛ්‍යාවක් ඇසුරින් එය ලබා ගත නොහැක. ගණිතයේ ඉතිහාසය පුරාම πහි අගය වඩාත් නිවැරදිව නිර්ණය කිරීමටත් එහි ගුණාංග අවබෝධ කිරීමටත් විවිධ උත්සාහයක් ගෙන තිබේ. මෙසේ π සිත්ගන්නා සුළු ගුණ දැක්වීම හේතුවෙවන් එය පොදුවේ සංස්කෘතියේ කොටසක් බවට ද පත්ව ඇත.
පයි ලෙස ලියැවෙන π නම් ග්‍රීක අක්ෂරය පරාමිතිය යන අරුත දෙන "περίμετρος", ග්‍රීක වචනය ඇසුරින් 1706 දී විලියම් ජෝන්ස් විසින් උපුටා ගන්නා ලද බව සැලකිය හැක. පසුකාලීනව මෙම යෙදුම ලියනැබ් ඉයුලර් විසින් ප්‍රචලිත කරන ලදී. මෙම නියතය ඇතැම්විට වෘත්ත නියතය, ආකිමිඩීස් නියතය (ආකිමිඩීස් සංඛ්‍යා සමඟ පටලවා නොගත යුතුය) හෝ ලුඩෙල්ෆ් සංඛ්‍යාව ලෙස ද හැඳින්වේ.
 
 
 
 
[[af:Pi]]
[[als:Pi (Mathematik)]]
[[an:Numero π]]
[[ar:ط (رياضيات)]]
[[arz:پاى (رياضيات)]]
[[ast:Pi]]
[[az:Pi (ədəd)]]
[[bat-smg:Pi]]
[[be:Пі]]
[[be-x-old:Пі]]
[[bg:Пи]]
[[bn:পাই]]
[[bs:Pi]]
[[ca:Nombre π]]
[[ceb:Pi]]
[[cs:Pí (číslo)]]
[[cy:Pi]]
[[da:Pi (tal)]]
[[de:Kreiszahl]]
[[el:Αριθμός π]]
[[en:Pi]]
[[eo:Pi (nombro)]]
[[es:Número π]]
[[et:Pii]]
[[eu:Pi (zenbakia)]]
[[fa:عدد پی]]
[[fi:Pii (vakio)]]
[[fr:Pi]]
[[fur:Pi grêc]]
[[ga:Pi]]
[[gan:圓周率]]
[[gl:Número pi]]
[[haw:Pai (makemakika)]]
[[he:פאי]]
[[hi:पाई]]
[[hr:Pi (broj)]]
[[hsb:Konstanta π]]
[[ht:Pi (matematik)]]
[[hu:Pi (szám)]]
[[ia:Pi]]
[[id:Pi]]
[[is:Pí]]
[[it:Pi greco]]
[[ja:円周率]]
[[jv:Pi]]
[[ka:პი (რიცხვი)]]
[[kk:Пи саны]]
[[ko:원주율]]
[[ksh:Pi (Kräjßzal)]]
[[ku:Pi]]
[[la:Numerus pi]]
[[li:Pi (wiskónde)]]
[[lmo:Nümar Pi]]
[[lt:Pi]]
[[lv:Pī]]
[[mg:Pi]]
[[mk:Пи]]
[[ml:പൈ (ഗണിതം)]]
[[mn:Пи]]
[[mr:पाय, अव्यय राशी (π)]]
[[ms:Pi]]
[[nds:Krinktall]]
[[new:पाइ]]
[[nl:Pi (wiskunde)]]
[[nn:Pi]]
[[no:Pi]]
[[oc:Pi]]
[[os:Пи]]
[[pcd:Pi]]
[[pl:Pi]]
[[pnb:پائی]]
[[pt:Pi]]
[[qu:Chiqaluwa]]
[[ro:Pi]]
[[roa-tara:Pi greche]]
[[ru:Пи (число)]]
[[sah:Пи]]
[[scn:Pi grecu]]
[[sco:Pi]]
[[sh:Pi]]
[[simple:Pi (mathematical constant)]]
[[sk:Ludolfovo číslo]]
[[sl:Pi]]
[[sq:Numri pi]]
[[sr:Пи]]
[[sv:Pi]]
[[szl:Pi]]
[[ta:பை (கணித மாறிலி)]]
[[te:పై]]
[[th:พาย (ค่าคงตัว)]]
[[tl:Pi]]
[[tr:Pi sayısı]]
[[tt:Пи саны]]
[[uk:Число пі]]
[[ur:پائی]]
[[uz:Pi]]
[[vi:Pi]]
[[war:Pi]]
[[wuu:圆周率]]
[[xal:Пи]]
[[yi:פי]]
[[yo:Pi]]
[[zh:圓周率]]
[[zh-classical:圓周率]]
[[zh-min-nan:Îⁿ-chiu-lu̍t]]
[[zh-yue:圓周率]]
"https://si.wikipedia.org/wiki/පයි_(අංකය)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි