"අභයගිරි විහාරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
1 පේළිය:
[[Image:අභයගිරි_විහාරය.JPG|thumb|450px|අභයගිරි විහාරය]]
=='''01.හැඳින්වීම'''==
මෙය පැරණි ඉන්දියාවේ පැවති නාලන්දා,ජගද්දලා,වික්‍රමශිලා වැනි බෞද්ධ ආරම්භක විශ්ව විද්‍යාල ගණයට ඇතුල් කළ හැකිය.ක්‍රි.පු පළමු සියවසේ වලගම්බා[[වළගම්බා රජතුමාරජු]] විසින් අභයගිරි විහාරය කරවු අතර එකොළොස් වැනි සියවස දක්වාම හොඳින් ක්‍රියාත්මකව පැවතුණි.ගුණවර්මන් නැමති කාශ්මීර රජතුමාද,පාහියන් වැනි චීන ජාතික භික්ෂුන්ද ඇතුලු විදේශිය පිරිස් ආගමික අධ්‍යාපනය සඳහා මෙහි පැමිණියහ.මහා විහාරය ථෙරවාදයට පමණක් සිමා වී සිටියදී අභයගිරිය එවකට පැවති හීනයානා හා විවිධ මහායානා දර්ශනයන් අධ්‍යයනයට හා ඒවා ප්‍රකාශයට ඉඩ ලබා දී ඇත.සතර මුලයකින් වට වු අභයගිරි විහාරයේ රත්න ප්‍රසාදය දිව්‍ය විමානයක් බඳු වු බව පස්වන කාශ්‍යපගේ අභයගිරි ශිලා ලිපියේ සඳහන් වේ.මෙරට සුවි‍ශේෂි කලා නිර්මාණ අතර‍ ප්‍රමුඛස්ථානයක් ගන්නා මුරගල,සඳකඩපහණ,කුට්ටම් පොකුණ,සමාධි බුදු පිළිමය ආදිය පිහිටා ඇත්තේද අභයගිරියේය.
 
 
"https://si.wikipedia.org/wiki/අභයගිරි_විහාරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි