"විශාල මැෂින් තුවක්කු (කාල තුවක්කු)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු The file Image:Jedrusie.jpg has been removed, as it has been deleted by commons:User:Masur: ''Does not allow for commercial use and/or derivative works: They may not be used by Polish and foreign natural and legal persons
No edit summary
1 පේළිය:
 
 
[[ගොනුව:M2 machine gun.jpg|thumb|58 kg ක බරකින් යුක්ත M2 වර්ගයේ මැෂින් තුවක්කුව සහ තෙපාද ආධාරකය.]]
Line 6 ⟶ 5:
 
ඉතා පැරණි මැෂින් තුවක්කුවක් සේ සැලකෙන “මැක්සිම්” අවිය ඊට හොඳම උදාහරණයක් වන අතර “තෙපාද” ආධාරකයක් හෝ රෝධ සහිත ආධාරකයක් යොද‍ා ගනිමින් භාවිතයට ගන්නා එය හැසිරවීමට කණ්ඩායමක් අවශ්‍යය වේ. විශාල කාල තුවක්කුවකට [[M2]] අවිය හොඳම නිදසුනක් වේ. විෂ්කම්භය 13mm සිට 15mm තෙක් නිපදවා ඇති අවි ස්වයංක්‍රීය කාලතුවක්කු වේ.
 
 
==මේවාත් බලන්න==
*[[ස්නයිපර් තුවක්කු]]
*[[මධ්‍යම ප්‍රමාණයේ මැෂින් තුවක්කු]]
*[[විශාල මැෂින් තුවක්කු (කාල තුවක්කු)]]
 
[[ප්‍රවර්ගය:තුවක්කු]]