"විකිපීඩියා:කෝපි කඩේ (policy)" හි සංශෝධන අතර වෙනස්කම්

--[[User:Asiri wiki|asiri]] ([[User talk:Asiri wiki|talk]]) 13:04, 18 සැප්තැම්බර් 2010 (යූටීසී)
::නැවත යොමු කිරීම් තිබීම ගැටලුවක් ලෙස පෙනෙන්නේ නෑ. නැවත යොමුකිරීම නිවැරදිව ක්‍රියාත්මක වීම පිණිස <nowiki>{{මකන්න}}</nowiki> ටැගය ගලවා දමමු. (මීට කලින් මාතෘකාවේදී මේ ගැන නේද අපි කතා කලේ.) අනවශ්‍ය යොමු කිරීම් මකා දැමීම ගැටලුවක් නෙමෙයි. සමහර ලිපි, සබැඳි ලිපි ගැන නොසිතා මකන්නට යෝජනා කර ඇති බැවින් ප්‍රවේශමෙන් මැකිය යුතු බව මතක් කරන්නත් කැමතියි. --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 14:20, 18 සැප්තැම්බර් 2010 (යූටීසී)
::::මෙතන මෙහෙම දෙයකුත් තියෙනවා. සිංහල හෝ ඉංග්‍රීසි හෝ අනියම් මාතෘකා වලින් නිවැරැදි මාතෘකා වලට යන්නාවූ ආකාරයට (දිශාවට) සැමවිටම යළි යොමු වීම වැදගත් යැයි සිතෙනවා. මොකද සමහර දේවල් වලට ලිපියේ නම භාවිතා කරනවා. එතකොට වැරැදි සිංහල මාතෘකාවක් සහිත ලිපිය පළමුව පැමිණි නිසා නියම හා නිවැරැදි මාතෘකාව එම වැරැදි මාතෘකා සහිත ලිපියට යළියොමු කලහොත් එය නිවැරැදි දේ නොවන බවයි මගේ අදහස. මේ ගැන කතා බහ කලොත් අගෙයි. ස්තූතියි. -- [[User:Srimalpunchi|Srimalpunchi]] ([[User talk:Srimalpunchi|talk]]) 14:37, 18 සැප්තැම්බර් 2010 (යූටීසී)

සංස්කරණ

1,905

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/120026" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි