"තත් වාද්‍ය භාණ්ඩ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
36 පේළිය:
===වීණාව===
 
[[ගොනුව:Veena-1-.jpg|290px|right|thumb]] [[ගොනුව:Asaraswa2-1-.jpg|290px|center|thumb]]
 
 
ඊශ්වර දෙවියන් විසින් මවන ලද්දක් යැයි විශ්වාස කරන නිසාද සරස්වතී දේවිය දෝතින් දරා සිටිනා වාද්‍ය භාණ්ඩයක් වන නිසාද හින්දූහූහින්දූහු වීණාව පූජනීය වස්තුවක් ලෙස සලකති. ඉන්දියාවේ පළමුවෙන්මපළමුවෙන් ම නිර්මාණය කරන ලද වාද්‍ය භාණ්ඩය ලෙසද සැලකේ. මුල්කාලීන වීණාවල පර්දා නොතිබිණි. එහෙත් වත්මන් වීණාවල පර්දා තිබේ.ධ්වනි මංජුසා හෙවත් තුද්බාතුම්බා දෙකක් දෙකක්ද සහිතය. ඉන්දියාවේ වීණා වර්ග කිහිපයක්ම භාවිත වේ. උතුරු ඉන්දියාවේ භාවිතා වන වීණාව හදුන්වන්නේ "බීන්" නමිනි.
 
===එස්රාජ්===
"https://si.wikipedia.org/wiki/තත්_වාද්‍ය_භාණ්ඩ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි