"නර්තනයේ ආරම්භය හා ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
නර්තනයේ ආරම්භය හා ඉතිහාසය
 
 
සියෙට්ට්‍රෝ ලොන්ගී (නර්තනයේ අභ්‍යාසය)
 
නර්තනය කලා ආකෘති ලෙස සලකුණු නොතබන අතර එය මිනිස් සංස්කෘතිය තුල ඇති වු කාලය නිශ්චිතව කිව නොහැකිය. එය නිසැකවම උත්සව චාරිත්‍ර, සැමරැම්සැමරුම් උත්සයව හා විනෝදාංශ්වාද සදහා මුල් ම මානව ශිෂ්ඨාචාර බිහිවීමට පෙර ද පැවති ඇත. පුරාවිද්‍යාව නර්තනයේ සලකුණු ආදිකල්පිත යුගවන ඊජිප්තුවානු සොහොන් කොත් තුල සටහන් කොට ඇත. සිනා නර්තන රෑප (3300 BC) සහ බිම්බෙන්න්ටා ගල් ආවරණ මත ඉන්දියාව තුල සටහන් කොට ඇත. නර්තනයේ මුල්ම හැඩගැසීම රග දැක්වීම සමහර අවස්ථාවල විරැද්ධවිරුද්ධ පක්ෂය කෙරෙහි හැගිම් පලකිරීමට ද යොදා ගෙන ඇත. එය 'ආලය කිරීම' මුල් ආරම්භ ප්‍රකාශ කරන අතර ලිඛිත භාෂාව භාවිතයට පෙර මෙම කතන්දර පරම්පරිකව පැවත එන්නට ඉවහල් වී ඇත. නර්තනය භාවිතා කර ඇති තවත් අවස්ථාවක් වන්නේ චාරිත්‍ර නාමාවලදී පුරෝගාමියෙකු ලෙස කටයුතු කිරීමයි. මෙම ක්‍රමය තවමත් නොයෙක් සංස්කෘතින් වන බ්‍රසිලියානු වැසිවනාන්තර හා කලහාරි තනාන්තරයේ භාවිතා කරයි. ශ්‍රී ලංකික නර්තනය සතුන් පිලිබද විද්‍යාමතය දරණ කාලය දක්ව දිවයයි. සිංහල පුරාවෘතතයක් වන උඩරට නර්තනය වර්ෂ 2500 පරෙ මායාකාර රංජතුන් විද්‍යාමාන වු චිරිත්‍රයකින් පැවත එන්නක් ලෙස පිලිගැනේ. බොහෝ සමකාලීන නර්තන විශාලයන් ‍ඓතිහාසික , සාම්ප්‍රදායික උත්සව හා ජනවර්ගින දක්වා පැතිරේ.
"https://si.wikipedia.org/wiki/නර්තනයේ_ආරම්භය_හා_ඉතිහාසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි