"නවීන බෝල්රූම් ‍මුලික කොටස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
නවීන බෝල්රෑම් ‍මුලික කොටස්
 
රෝජර්ස් ඇන්ඩ් ඇස්ටෙයාර්
 
මුල් 20 වන ශත වර්ෂයේ නර්තන යුගලයක් වන ‍ෆ්රෙඩ් ඇස්ටේයාර් සහ ජින්ජර් රෝජර්ස් බෝල් රෑම්බෝල්රෑම් රංගනයට ඇමරිකාව තුළ බොහෝ සේ දායක විය. මොවුන් දෙදෙනා හට වෙන ජීවන මාර්ගයක් හා අරමුණු තිබුණත්, ඔවුන් වඩාත් ප්‍රසිද්ධ ඔවුන්ගේ චිත්‍රපට නර්තනයන්හටය. මෙය මුල් 20 වන සියවස් රග දැක්විම් විදහා දක්වන වර්නන් හා අයිරින් කාසල් ඉතා ජනප්‍රිය විය. ඇස්ටේයාර් සහ රෝජර් ගේ බෝහෝ නිර්මාණ සමාජ නර්තන විදහා දක්වන අතර නැටුම් ශාස්ත්‍රයද කීර්තියට භාජන විය. (බොහෝ විට ඇස්ටෙයාර් හා හර්මස් පෑන් ) මෙය අතිශයෙන් නිවැරදිව වේදිකා ගත කරන ලදි.
රෝජර්ස් ඇන්ඩ් ඇස්ටෙයාර්
මුල් 20 වන ශත වර්ෂයේ නර්තන යුගලයක් වන ‍ෆ්රෙඩ් ඇස්ටේයාර් සහ ජින්ජර් රෝජර්ස් බෝල් රෑම් රංගනයට ඇමරිකාව තුළ බොහෝ සේ දායක විය. මොවුන් දෙදෙනා හට වෙන ජීවන මාර්ගයක් හා අරමුණු තිබුණත්, ඔවුන් වඩාත් ප්‍රසිද්ධ ඔවුන්ගේ චිත්‍රපට නර්තනයන්හටය. මෙය මුල් 20 වන සියවස් රග දැක්විම් විදහා දක්වන වර්නන් හා අයිරින් කාසල් ඉතා ජනප්‍රිය විය. ඇස්ටේයාර් සහ රෝජර් ගේ බෝහෝ නිර්මාණ සමාජ නර්තන විදහා දක්වන අතර නැටුම් ශාස්ත්‍රයද කීර්තියට භාජන විය. (බොහෝ විට ඇස්ටෙයාර් හා හර්මස් පෑන් ) මෙය අතිශයෙන් නිවැරදිව වේදිකා ගත කරන ලදි.
 
නවීන බෝල්රෑම් මුලික කොටස්
 
සම්භාවනිය හා පැරණි නර්තන සමාජ බෝල්රැම්බෝල්රෑම් නර්තනය සංරක්ෂනයට හා රග දැක්විමට අතීතයේ මනා ලෙස දායක වී ඇත. වර්තමානයේ පවතින නර්තනයන් හි මුල් ශෛලයන් (වර්තමානයේ පවතින නර්තනයන් ඒ ආකාරයෙන්ම අතීතයේදි ද භාවිතා වු නර්තන ද ඇතුලත්ය) මෙම සමාගම් වි‍ෙශ්ෂවිශේෂ උත්සව වලදි සම්ප්‍රදායික ඇදුමෙන් නර්තනයන් දක්වයි. සමහර උපදේශනයන් කාලය හා ස්ථානය පිළිබද නර්තනයන් හි විශේෂත්වයක් විදහා පායි. තවද ‍ෆැඩ් නර්තන, කෙටි කාලින, කාල විශේෂිත, නර්තන එක් වකවානුවක ශෛලිය හා සංගීතය හා සම්බන්ධ වු (ද ට්ව්ස්ට් වැනි ) හා විශේෂිත ගීත (YMCA හා ලාමකරිනා) ද ඇතුලත්ය.
"https://si.wikipedia.org/wiki/නවීන_බෝල්රූම්_‍මුලික_කොටස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි