"වෙනත් මානවවේදීන් පඬිවරුන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
වෙනත් මානවවේදීන් පඬිවරුන්
 
 
විලියම් සැල්ස්බරිගේ ක්‍රියාකාරකම්වලට කෙටි කලකට පසුව මොවුන් දිස් වන්නට විය. සැල්ස්බරි ප්‍රොතෙස්තන්ත්‍රවාදියෙකු වූ අතර ඔහුගේ අධ්‍යයනයන් මහාද්වීපයේ නව ආගමික අදහස් සමඟ බද්ධ කළේය. අනෙක් අතින් ගෘෆර්ඩ් රොබට් කතෝලිකයෙකු වූ අතර එම ආකාරයෙන්ම ‍වැදගත් වේල්ස ව්‍යාකරණයන් ප්‍රකාශයට පත් කළේය. ඔහු 1567 දී මිලාන් නඟරයට පිටුවහල් කෙරිණි. විලියම් මෝගන් විසින් බයිබලයේ සම්පූර්ණ පරිවර්තනයක් 1588 දී ප්‍රකාශයට පත් කිරීමත් සමඟ වේල්ස භාෂාවේ හා සාහිත්‍යයේ විශාල ඉදිරි පියවරක් ඇති වේ.
 
"https://si.wikipedia.org/wiki/වෙනත්_මානවවේදීන්_පඬිවරුන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි