"නර්තනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
8 පේළිය:
ප්‍රධාන වශයෙන් ගත් කල ශ්‍රි ලංකාවේ නර්තන සම්ප්‍රදායන් 3ක්‌ දක්‌නට ඇත.
 
1.# [[උඩරට නැටුම් සම්ප්‍රදාය.]]
2.# [[පහතරට නැටුම් සම්ප්‍රදාය.]]
3.# [[සබරගමු නැටුම් සම්ප්‍රදාය.]]
 
මේ ප්‍රධාන සම්ප්‍රදායන් ප්‍රාදේශීය වශයෙන් ආරම්භ වූ නර්තන සම්ප්‍රදායන් වන අතර සම්පූර්ණයෙන්ම දේශිය සංස්‌කෘතියේ අභාෂයන් ගෙන් සැදුම් ලත් නර්තන විශේෂයන් ය. මේ නැටුම් සම්ප්‍රදායනට නම් ලැබී ඇත්තේ එම සම්ප්‍රදායන් ආරම්භ වූ හා වඩාත් ප්‍රචලිත ව පවතින ප්‍රදේශ හේතුවෙන් බව පෙනේ.
17 පේළිය:
 
ඉහතින් සඳහන් ප්‍රධාන නැටුම් සම්ප්‍රදායනට අමතර තවත් විවිධ වූ (ප්‍රකට අප්‍රකට ) විදේශීය අභාෂයන් ගෙන් සැදුම් ලත් නර්තන සම්ප්‍රදායන් කිහිපයක්‌ ශ්‍රී ලංකාවේ දක්‌නට ලැබේ. ඒ අතරින් ප්‍රධාන තැනක්‌ ගන්නේ ලංකාවේ උතුරු නැගෙනහිර පලාත් වල ප්‍රචලිත ඉන්දීය සම්ප්‍රදායානුකූල භරත නාට්‍යම් නැටුම් සම්ප්‍රදායයි.
 
 
== උඩරට නැටුම් සම්ප්‍රදාය ==
"https://si.wikipedia.org/wiki/නර්තනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි