"එමිලි ඩිකින්සන්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
1 පේළිය:
1846 දෙසැම්බර් හෝ 1847 මුලදි මවුන්ට් හොලිඕක් හීදි (රසායන ආලේපිත තහඩුවක මුද්‍රණය කරන ලද) පින්තූරයකින් ගන්නා ලද්දකි. මෙය ඩිකින්සන්ගේ ළමා වියට වඩා පසු කාලයක යයි විශ්වාස කෙරෙන පින්තූරයකි.
එමිලි ඩිකින්සන් (1830.12.10 - 1886.05.15) ඇමෙරිකානු කිවිඳියකි. මැසචුසෙට්හි, ඇම් හර්ට්ස් හි දැඩි සමාජ සම්බන්ධතා සහිත සාර්ථක පවුලක දැරියක වූ ඇය විරාගි හුදෙකලා ජීවිතයක් ගත කළාය. තරුණ කාලයේ අවුරුදු හතක් ඇම්හර්ස්ට් විද්‍යායතනයේ අධ්‍යාපන ලැබීමෙන් අනතුරුව මවුන්ට්හෝල් යෝක් සෙමනේරියේ සුලු කාලයක් ගත කළාය. අනතුරුව ඇයගේ පවුලේ නිවස වූ හෝම්ස්ටඩ් හි නතර
ඩිකින්සන් විශාල කෘතින් ප්‍රමාණයක් කළ කිවිඳියකි. ඇයගේ එක්දහස් අටසීයකට ආසන්න ප්‍රමාණයකින් ඇය ප්‍රකාශයට පත් කළේ දුසිමකට අඩු ප්‍රමාණයකි. ඇය ජීවත්ව සිටියදි ප්‍රකාශයට පත් කළ ඇගේ කෘතින් ප්‍රකාශකයින් විසින් සැළකිය යුතු ප්‍රමාණයකට වෙනස් කරන ලද්දේ එම යුගයේ සම්ප්‍රදායික කවියේ නීති රීති ආරක්ෂා කිරිම සඳහාය. යුගයේ හැටියට ඇගේ කවි සුවිශේෂි විය. ඒවායේ අඩංගු වූයේ කෙටි පදයි. සාමාන්‍යයෙන් මාතෘකාවලින් තොරය එමෙන්ම බොහෝ විට ඇගේ කාව්‍ය රචනා මරණය සහ අමරණීයත්වය කේන්ද්‍ර කොට රචනා විය. ඇය විසින් මිතුරන්ට ලියු ලිපි වලින් මෙම කාරණා ඔවුනට කා වැද්දුවාය.
ඇය දැන හඳුනාගෙන සිටි මිතුරන්
|