"භූවේදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
19 පේළිය:
සත්ව අනුක්රපමණයේ සිද්ධාන්තය පදනම් වන්නේ අවසාදිත පාෂාණ තුළ පොසිල හමු වීම මතය. එකම කාලයේ දී ජීවීන් පෘථිවිය පුරා වාසය කළ බැවින් ඔවුන්ගේ හමු වීම හෝ ඇතැම් විට හමු නොවීම ඒවා හමුවන සැකැස්මවල්ගේ ස‍ාපේක්ෂ වයස් සපයයි. චාල්ස් ඩාවින්ගේ පරිණාම වාදය ප්රාකාශයට පත් වීමට වසර සිය ගණනකට පෙරාතුව විලියම් ස්මිත් විසින් ඉදිරිපත් කළ සිද්ධාන්ත මත පදනම් වී ඇත. එබැවින් පරිණාම මතයට ස්වාධීනව අනුක්රසමණ සිද්ධාන්තය වර්ධනය වී ඇත. මෙය වඩාත් සංකීර්ණ සිද්ධාන්තයකි. කෙසේ වුව ද පොසිලකරණයේ අවිනිශ්චිතතා ජනාවාසවල පසු කාලීන වෙනස් වීම් නිසා පොසිල වර්ගවල ප්රසදේශකරණය (අවසාදිත ස්ථරවල මුහුණුවර වෙනස් වීම්) හා සියලු පොසිල ගෝලීයව එකම කාලයේ දී හමු නොවීම ඊට හේතුවයි.
 
== ආශ්‍රිත ==
*http://en.wikipedia.org/wiki/Geology#Important_principles_of_geology
 
 
== References ==
 
http://en.wikipedia.org/wiki/Geology#Important_principles_of_geology
"https://si.wikipedia.org/wiki/භූවේදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි