"තාත්තා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 162.196.142.177 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් CommonsDelinker ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
write a description
2 පේළිය:
 
දරුවකුගේ දෙමාපියන්ගෙන් පුරුෂ පාර්ශවය '''තාත්තා''' හෙවත් අප්පච්චී නමින් හැඳින්වේ.
 
අපි හැම කෙනෙක්ගෙම ඡීවිතේ වීරයා, අපි ළග හිටියත් නැතත් ඒ වීරයාගෙ තැන ගන්න බෑ මොකද ඒ චරිතෙට සමාන කරන්න මේ ලෝ‍කෙ කව්රැවත්ම නෑ , මහමෙරක් තරම් ආදරේ හිත අස්සෙ හිර කරගෙන ඉන්න පුළුවන්ද කෙනෙක්ට? ඔව් පුළුවන්, ඒ තමයි අපෙ තාත්තා ......
 
ලෝකෙ ඕනෑම පිරිමියෙක් අසරපන වෙන වා තමන් තාත්තා කෙනෙක් වුනහම ළමයි සම්බන්ධ කාරණා වලදී තාත්තලා හරිම අසරණයි .. තාත්තා හරිම සැරයි කියලා හිතන් හිටියට එහෙම නෑ තාත්තලා හරිම සංවේදියිී ... තාත්තා කෙනෙක් දවසට පැය 12 පමණ වැඩ කරනවනම් ඔහු ඒ වැඩ කරන හැම තත්පර‍යකදීම හිතන්නේ ඔයා ගැන....
 
 
 
[[ප්‍රවර්ගය:පවුල]]
"https://si.wikipedia.org/wiki/තාත්තා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි