විලියම් කුමරු, වේල්සයෙහි කුමරු

විලියම් කුමරු, කේම්බ්‍රිජ්හී ආදිපාදවරයා KG (1982, ජූනි 21 වන දින උපන්, විලියම් ආතර් පිලිප් ලුයී;[fn 1]) යනු තෙවන චාල්ස් රජගේ, සහ ඔහුගේ බිරිය, ඩයනා, වේල්සයෙහි කුමරියගේ වැඩිමහල් පුතා වෙයි වන අතර එක්සත් රාජධානියේ වර්තමාන ඔටුන්න හිමි කුමාරයාය.

විලියම් කුමරු
වේල්ස්හි කුමාරයා (තවත්)
William Sumbarines Crop.png
විලියම් කුමරු, 2021 ජූනි මසදී
උපත21 ජුනි 1982 (1982-06-21) (වයස 40)
ශාන්ත මරියා රෝහල, ලන්ඩනය, එංගලන්තය
වල්ලභයාකැතරින්, වේල්සයෙහි කුමරිය
(වි. 2011)
දරුවන්වේල්සයෙහි ජෝර්ජ් කුමරු
වේල්සයෙහි චාලට් කුමරිය
වේල්සයෙහි ලුවි කුමරු
සම්පූර්ණ නාමය
විලියම් ආතර් පිලිප් ලුයී[fn 1]
වංශයවින්ඩ්සර් රාජ වංශය
පියාතෙවන චාල්ස් රජ
මවඩයනා, වේල්සයෙහි කුමරිය
ආගමඑංගලන්ත සභාව
අත්සනවිලියම් කුමරුගේ අත්සන


සටහන්සංස්කරණය

  1. 1.0 1.1 රාජකීය පවුලේ සාමාජිකයෙක් ලෙසින් රාජකීය උත්තමයා ලෙසින් ඇමතීමට වරම් ඇති අකර, විලියම් කුමරු හට විධිමත් ලෙසින් වාසගමක් නොමැත. එලෙස භාවිතා කරන වනිට, එය මවුන්ට්බැටන්-වින්ඩ්සර් විය යුතුය. ඔහුගේ හමුදා වෘත්තියෙහිදී, විලියම් කුමරු වේල්ස් යන වාසගම භාවිතා කරයි.[1]1960 පෙබරවාරි සන්නස් පත්‍රය ප්‍රකාර, ඔහුගේ වංශය සහ පවුල් නාමය වින්ඩ්සර් වෙයි. මැද නම උච්චාරණය වන්නේ ලුයී ලෙසිනි.

ආශ්‍රිතසංස්කරණය

  1. ඩියුක් ඔෆ් කේම්බ්‍රිජ් ටු ඩිප්ලෝයි ටු ෆෝක්ලන්ඩ්ස්, ආරක්ෂක අමාත්‍යාංශය, 10 නොවැම්බර් 2011, සම්ප්‍රවේශය 11 නොවැම්බර් 2011