වින්ඩෝස් ඉන්ස්ටෝලර්

වින්ඩෝස් ඉන්ස්ටෝලර් (මීට පෙර මයික්‍රොසොෆ්ට් ඉන්ස්ටෝලර් ලෙස හදුන්වන ලද) යනු ස්ථාපන, නඩත්තු කිරීම්, සහ නවීන මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවල මෘදුකාංග ඉවත් කිරීම සඳහා භාවිතා කරන මෘදුකාංග සංරචකයකි.

වින්ඩෝස් ඉන්ස්ටෝලර්
ගොනුව:WinInstall5 Win7.png
සාමාන්‍ය කවුළුව (msiexec.exe ධාවනය වූ පසුව)
Original author(s)මයික්‍රොසොෆ්ට්
ස්ථායි නිකුතුව
5.0
මෙහෙයුම් පද්ධතියවින්ඩෝස්
වර්ගයපිහිටුවනය
බලපත්‍රයහිමිකාර
වෙබ් අඩවියdocs.microsoft.com/en-us/windows/win32/msi/windows-installer-portal Edit on Wikidata

අනුවාද සංස්කරණය

අනුවාදය අඩංගු වන්නේ එසේම ලබාගත හැකි
1.0 ඔෆිස් 2000 -
1.1 වින්ඩෝස් 2000 RTM, SP1, SP2 වින්ඩෝස් 95/98
වින්ඩෝස් NT 4.0 SP6
1.2 වින්ඩෝස් Me -
2.0 වින්ඩෝස් එක්ස්පී RTM, SP1
වින්ඩෝස් 2000 SP3, SP4
වින්ඩෝස් සර්වර් 2003 RTM
වින්ඩෝස් 95/98/Me
වින්ඩෝස් NT 4.0 SP6
වින්ඩෝස් 2000 RTM, SP1, SP2
3.0 වින්ඩෝස් එක්ස්පී SP2 වින්ඩෝස් 2000 SP3, SP4
වින්ඩෝස් එක්ස්පී RTM, SP1
වින්ඩෝස් සර්වර් 2003 RTM
3.1 වින්ඩෝස් එක්ස්පී SP3
වින්ඩෝස් සර්වර් 2003 SP1, SP2
වින්ඩෝස් එක්ස්පී Professional x64 Edition RTM, SP2
වින්ඩෝස් 2000 SP3, SP4
වින්ඩෝස් එක්ස්පී RTM, SP1, SP2
වින්ඩෝස් සර්වර් 2003 RTM
4.0 වින්ඩෝස් විස්ටා RTM, SP1
වින්ඩෝස් සර්වර් 2008 RTM
-
4.5 වින්ඩෝස් විස්ටා SP2
වින්ඩෝස් සර්වර් 2008 SP2
වින්ඩෝස් එක්ස්පී SP2, SP3
වින්ඩෝස් සර්වර් 2003 SP1, SP2
වින්ඩෝස් එක්ස්පී Professional x64 Edition RTM, SP2
වින්ඩෝස් විස්ටා RTM, SP1
වින්ඩෝස් සර්වර් 2008 RTM
5.0 වින්ඩෝස් 7 RTM
වින්ඩෝස් සර්වර් 2008 R2 RTM
-

දැනටමත් ස්ථාපිත කොට ඇති අනුවාදය කුමක් දැයි පරික්ෂා කිරීම සඳහා, msiexec /? ලෙස වින්ඩෝස් රන් කොටුවෙහි හෝ කමාන්ඩ් ප්‍රොම්ට් හි යතුරු ලියනය කරන්න.

"https://si.wikipedia.org/w/index.php?title=වින්ඩෝස්_ඉන්ස්ටෝලර්&oldid=251002" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි