විකිපීඩියා සාකච්ඡාව:නිබන්ධනය(විකිපීඩියා සබැඳි)

Latest comment: වසර 11කට පෙර by ශ්වෙත
නව පරිශීලක අපි භාවනා කරමු වෙත,
ඔබගේ (නිබන්ධනය(විකිපීඩියා සබැඳි)) නිර්මාණය අගෙයි. නමුත් එය සුදුසු වන්නේ (පල කරන ලද පොතක්නම්) wikisources වලට හෝ (සකසමින් පවතින සහ අන්අයට දායකවියහැකි පොතක්නම්) wikibooks වලටය. කරුණාකර අදාල ව්‍යපෘතියට ගෙනයන්න.
Singhalawap (talk) 12:06, 9 ජූනි 2011 (යූටීසී)Reply

කරුණාකර පැය 24 ක් ඇතුලත ඉහත කි ව්‍යපෘති වෙත මෙය ගෙනයන්න. කෙසේනමුත් පැය 24 කින් පසු මෙම පිටුව ඊට අදාල කරුණු වලින් සම්පුර්ණ වෙනු ඇත. ස්තුතියි! සිඳු කාවින්ද  සාකච්ඡාව 12:12, 9 ජූනි 2011 (යූටීසී)Reply

මෙම පිටුව හිස් කිරීම සුදුසු වේ. මෙය නිබන්ධනය හා බැඳේ. කරුණාකර ගෙන යන්න. නැතහොත් අන්තර්ගතය සංවාද පිටුවට යොමු කරනු ඇත. -- බිඟුවා සාකච්ඡාව 19:31, 28 අගෝස්තු 2011 (යූටීසී)Reply
මෙම ලිපිය මෙහිද ඇත.තව තැන්හීද ඇත. කිසියම් මුල් ප්‍රභවයකින් මෙම සියල්ල පැවතී යැයි සිතේ. ---ශ්වෙත (talk) 13:16, 30 අප්‍රේල් 2012 (යූටීසී)Reply
Return to the project page "නිබන්ධනය(විකිපීඩියා සබැඳි)".