විකිපීඩියා සාකච්ඡාව:තෝරාගත් ලිපිය

(විකිපීඩියා සාකච්ඡාව:අද විශේෂාංග ලිපිය වෙතින් යළි-යොමු කරන ලදි)
Latest comment: වසර 11කට පෙර by ශ්වෙත in topic නම

මේ සතියේ තෝරාගත් ලිපිය , විකිපීඩියා:තෝරාගත් හොඳ ම ලිපි ඔස්සේ තෝරාගත්තක් නොවේ. එම නිසා එම පිටුව මුල් පිටුවෙන් ඉවත් කර, තෝරාගත් ලිපියක් යොදා ගන්නා ලෙස යෝජනා කරමි.---සමන් (talk) 04:28, 4 ජනවාරි 2012 (යූටීසී)Reply

නම සංස්කරණය

තෝරාගත් ලිපිය යන නම යොදා තිබුණේ එතකොට දිනපතා ලිපියක් තෝරාගැනීම සඳහා බැඳී නොසිටින නිසා. නම මෙසේ වෙනස් කළේ ඇයි? --Lee (talk) 08:38, 24 ජනවාරි 2013 (යූටීසී)Reply

තෝරාගත් ලිපි යන්න විශේෂාංග ලිපි ලෙස වෙනස් වූ නිසා මෙහි නමද ඊට අදාලව වෙනස් කලෙමි. ඔබ පවසන දේ සැලකූවිට තෝරාගත් විශේෂාංග ලිපිය යන නම මෙයට සුදුසු බව සිතේ. HKN talk 09:49, 24 ජනවාරි 2013 (යූටීසී)Reply
ටික දිනක් මේවාට අත පොවන්නේ නැතුව ඔහේ ඉන්න හිතුවා. දැන් ටිකක් අධි වේගයෙන් කටයුතු වෙනවා. ඒ නිසා මේ වගේ අනතුරු වැඩියි. මේ කට්ටිය ප්‍රජා සම්මුතිය ගැන දෙඩුවට හිතු විදිහට වැඩ කිරීම ගැන කණගාටුයි. -- ශ්වෙත (talk) 09:43, 24 ජනවාරි 2013 (යූටීසී)Reply
ඔබ ඒ දේ පැවසුවේ මා ගැන නම්. මා ඔබට වඩා කණගාටුවනවා. මගේ වැරදි කෙලින්ම මාගේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න. මා කරනදේ වැරදි නම් ඉන් වලකින්නම්. මා නිසා වෙන කිසිවෙක් ක්‍රියා නොකර සිටියයුතු නැත. (මට ලැබෙන නිවාඩු අනුව දායකත්වය බොහෝ සීමිත විය හැක.) HKN talk 10:06, 24 ජනවාරි 2013 (යූටීසී)Reply
විකියක‍ට අළුත් පිරිස එක්වෙද්දී මේවාගේ අත්වැරදි සිදුවෙනවා. මේවා ලොකු ගැටළු නෙමෙයි. සිංහල විකියට අළුත් සාමාජිකයෝ අති වැදගත්. ඉවසීමෙන් වැඩකරමු. වැරදි වැරදි ඉගෙනගමු. පරණ අය අළුත් අයට හිතවත්ව කියලදෙමු. Singhalawap (talk) 10:17, 24 ජනවාරි 2013 (යූටීසී)Reply
Hkn89, වෙලාව තියන විදියට කොහෙමහරි contribute කරමු.Singhalawap (talk) 10:17, 24 ජනවාරි 2013 (යූටීසී)Reply
මගේ සටහනකින් කිසියමෙකුට සිත් වේදනාවක් වූයේ නම් සමාව ඉල්ලා සිටිමි. ඒවැන්නක් නිසා කිසිවෙක් කරන හොඳ වැඩ නතර නොකල යුතුයි. අළුත් පැරණි කවුරු වුනක් මෙන්න මේ දේ සිහි ගබා ගත යුතුයි. අනෙක් බොහෝ සංස්කරණ යළි ආපසු හැරවිය හැකියි. නමුත් ලිපියක්/සැකිල්ලක් අළුත් නමතට ගෙනයෑමක් ආපසු හරවන හැටි මම දන්නේ නැහැ. ඒ නිසා එවැන්නක් කරන්න කලින් (තමන්ට තමන් කරන දේ සහතික වුවත්) ටිකක් කල් යල් බලලා විමසලා බලලා කරන එන ගුණයි, විකියට. --- ශ්වෙත (talk) 10:32, 24 ජනවාරි 2013 (යූටීසී)Reply
විකිපීඩියා:කෝපි_කඩේ_(policy)#Featured_article හීදී කලකට ඉහත කල කරුණු විමසීමේදී පැහැදිළි පිලිතුරක් ලැබුනා නම් මෙය වරදක් බව මට තේරුම්ගැනීමට හැකියාව තිබුනා. HKN talk 12:46, 24 ජනවාරි 2013 (යූටීසී)Reply
එතැනදී මම පැහැදිලි පිළිතුරක් දී ඇත. මගේ අදහස වූයේ හොඳම ලිපි තෝරා ගැනීම (ඉංග්‍රීසි විකි ක්‍රමයට හෝ අපේම වෙන යම් ක්‍රමයකට හෝ) පසුවට තබා පළමුව,
  • පවතින ලිපි වල ගුණාත්මක භාවය නැංවීම
  • ලිපි ප්‍රමාණය නැංවීම
  • ලිපි ප්‍රමාණය නැංවීම සඳහා සක්‍රීය පරිශීලක ප්‍රමාණය නැංවීම
සිදු කල යුතු බවයි.
කෙසේවෙතත්, මම කියන දේ පිළිපැදිය යුතු නොවේ. ඔබ නිවැරැදි යැයි සිතන දෙය කරන්න. වැරදි සිදුවූ විට කිහිප දෙනෙක් ඝෝෂා කරයි. ඒවයින් ඉගෙන ගන්න. ඔබ වැනි විකිය දියුණු කිරීමට දිවා රෑ වෙහෙසෙන්නකු නොවේ එය කඩාකප්පල් කිරීමට උත්සාහ කරන අයෙකුට වුවත් විකිය කඩා බිඳ දමන්නට බැහැ. එයට resilience එකක් ඇති නිසා පීඩාකාරී පරිසර තුලත් නොනැසී පැවතිය හැක. ඒ නිසා නොබියව නොපැකිලව සංස්කරණය කරන්න. හැබැයි වට පිට බලලා කලොත් හොඳයි. මෙය තනිකර මගේ මතයයි. නිල මතයක් නොවේ. (වැරදි වෙන්න පුළුවන්) ---ශ්වෙත (talk) 13:49, 24 ජනවාරි 2013 (යූටීසී)Reply
Return to the project page "තෝරාගත් ලිපිය".