මුල් පිටුව
අහඹු
අවට
පිවිසෙන්න
සැකසුම්
පරිත්‍යාග
විකිපීඩියා පිළිබඳ
වියාචනයන්
සොයන්න
විකිපීඩියා
:
තෝරාගත් සංවත්සර/මාර්තු 12
භාෂාව
මුර කරන්න
සංස්කරණය
<
විකිපීඩියා:තෝරාගත් සංවත්සර
මාර්තු 12
:
1918
-
මොස්කව්
නගරය
රුසියාවේ
අගනුවර බවට පත්විය.
1930
-
මහත්මා ගාන්ධි
බ්‍රිතාන්‍ය
යටත්විජිත පාලනයට එරෙහිව දන්දි යාත්‍රා සත්‍යග්‍රහය
(සේයාරුව)
ආරම්භ කරයි.
1968
-
මුරුසිය
එක්සත් රාජධානියෙන්
නිදහස ලබයි.
1993
-
ඉන්දියාවේ
මුම්බායි
නගරයේ සිදුවූ බෝම්බ පිපිරීම්වලින් පුද්ගලයන් 257 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 1,400 දෙනෙකුට තුවාල ලබා තිබේ.
1999
-
චෙක් ජනරජය
,
හංගේරියාව
සහ
පෝලන්තය
උතුරු අත්ලාන්තික ගිවිසුම් සංවිධානයට
එක් විය.
2018
-
නේපාලයේ
කත්මණ්ඩු අගනුවර සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 20 දෙනෙකුට තුවාල ලබා තිබේ.
තවත් සිදුවීම්:
මාර්තු 11
–
මාර්තු 12
–
මාර්තු 13
ලේඛනාගාරය
–
විද්‍යුත් තැපෑලෙන්
–
තවත් සංවත්සර...
දැන් වේලාව
2024
දෙසැම්බර් 29
(
UTC
) –
මෙම පිටුව ප්‍රතිපූරණය කරන්න