මුල් පිටුව
අහඹු
අවට
පිවිසෙන්න
සැකසුම්
පරිත්‍යාග
විකිපීඩියා පිළිබඳ
වියාචනයන්
සොයන්න
විකිපීඩියා
:
තෝරාගත් සංවත්සර/මාර්තු 11
භාෂාව
මුර කරන්න
සංස්කරණය
<
විකිපීඩියා:තෝරාගත් සංවත්සර
මාර්තු 11
1812 - රොබට් බ්රවුන්රිග්
(සේයාරුව)
බ්‍රිතාන්‍ය ලංකාවේ
තුන්වන ආණ්ඩුකාරවරයා
ලෙස වැඩ භාර ගනී.
1942
-
දෙවන ලෝක යුද්ධය
: කෙටිකාලීන
ජපන්
රූකඩ රාජ්‍යයක්
වූ
වියට්නාම අධිරාජ්‍යය
පිහිටුවනු ලැබේ.
1988
-
ශ්‍රී ලංකාවේ
අනුරාධපුර දිස්ත්‍රික්කයේ
, සුහදගම ප්‍රදේශයේදී බස් රථයකට
එල්.ටී.ටී.ඊ.
ත්රස්තවාදීන් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 8 දෙනෙකුට තුවාල ලබා ඇත.
1990
-
ලිතුවේනියාව
සෝවියට් සංගමයෙන්
නිදහස ප්‍රකාශ කරයි.
1991
-
බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාවේ
(BBC) ජාත්‍යන්තර රූපවාහිනී ප්රවෘත්ති නාලිකාව වන
බීබීසී වර්ල්ඩ් නිව්ස්
නාලිකාව දියත් වුණි.
2004
-
මැඩ්රිඩ් නගරයේ දුම්රිය බෝම්බ ප්‍රහාරය
:
අල්කයිඩා
ත්රස්තවාදීන්
ස්පාඤ්ඤයේ
මැඩ්රිඩ්
අගනුවර දුම්රියවලට බෝම්බ ප්‍රහාර එල්ල කළ අතර පුද්ගලයන් 191 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 2,050 දෙනෙකුට තුවාල ලබා ඇත.
තවත් සිදුවීම්:
මාර්තු 10
–
මාර්තු 11
–
මාර්තු 12
ලේඛනාගාරය
–
විද්‍යුත් තැපෑලෙන්
–
තවත් සංවත්සර...
දැන් වේලාව
2024
දෙසැම්බර් 23
(
UTC
) –
මෙම පිටුව ප්‍රතිපූරණය කරන්න