විකිපීඩියා:තෝරාගත් සංවත්සර/ජනවාරි 20

ජනවාරි 20:

දිල්හානි ඒකනායක

  • 1827 - හික්කඩුවේ සුමංගල හිමි, උපත.
  • 1930 - සඳ මත ඇවිදීම කල දෙවන පුද්ගලයා වන එඩ්වින් ඕල්ඩ්‍රින්, උපත.
  • 1973 - ශ්‍රී ලාංකික සිනමා නිළි දිල්හානි ඒකනායක, උපත.

    තවත් සිදුවීම්: ජනවාරි 19 ජනවාරි 20 ජනවාරි 21