Sinhala Word for Portal සංස්කරණය

"පෝටල්" යන්න සඳහා ගැලපෙන සිංහල වචනය ලෙසට "කවුළුව" යන වචනය පාවිච්චි කිරීම ගැන ඔබලාගේ අදහස කුමක්ද? http://www.gov.lk/ වෙබ් අඩවියට අනුව නම් එය බිහිදොර විය යුතුයි.
උදා:
Portal: Astronomy
1. තාරකා විද්‍යා කවුළුව
2. තාරකා විද්‍යා බිහිදොර

All Portals
1. කවුළු සියල්ල
2. ?

-- Lee 13:27, 26 May 2006 (UTC)


මෙය "කවුළුව" ලෙස නිවැරදි විය යුතු බව මගේ අදහසයි.

--eranga 02:47, 8 June 2006 (UTC)

සිදුවී ඇති අත්වැරදීමට සමාවෙන්න. වැරැද්ද පෙන්වා දීම ගැන ස්තූතියි. (අන් අයගේ දැනගැනීම පිණිස: ඉහත මා විසින් රචිත කොටසේ තිබූ "කවුලුව" යන යෙදුම "කවුළුව" ලෙස වෙනස් කරන ලදී.) --Lee 13:40, 9 June 2006 (UTC)

"Portal: Astronomy" හි "Portal" සඳහා සිංහලෙන් "දොරටුව" ලෙස කීම කෙබඳු ද?
උදා: "සිංහල විකීපීඩියා විශ්වකෝෂයේ - තාරකා විද්‍යා දොරටුව"
(*) "Portal: Astronomy" = "තාරකා විද්‍යා : දොරටුව" හෝ "දොරටුව : තාරකා විද්‍යාව"

Lee ප්‍රකාශ කර අැති පරිදි හා | www.gov.lk web portal වෙබ් අඩවියෙහි භාවිතා කර අැති පරිදි "බිහිදොර" උචිත වචනයක් ලෙස ගත හැක ෴
එවිට "Portal: Astronomy" වන්නේ :

"තාරකා විද්‍යා : බිහිදොර" හෝ  
"බිහිදොර : තාරකා විද්‍යාව"


en.wikipedia.org අඩවියේ [en:Portal] හා
[| www.askoxford.com හි portal ],
[| www.britannica.com හි portal ] යන අඩවියෙන් බැහැර පුරුක් , Portal යන වචනයේ අදහස අවබෝධ කරගැනීමට උපකාරි විය හැක෴

-- රුවන් (User:Ruwan) 2006 ජූනි 22 බ්‍රහස්පතින්දා

බොහෝ දුරට අපට සිදුවනු ඇත්තේ “Portal:” ආකාරයට, මුලට යොදා ගැනීමටයි. එනම් "බිහිදොර:තාරකා " ආකාරයට. --Lee 11:17, 24 June 2006 (UTC)

දැනට එකඟතාවයකට ඒමට ප්‍රමාණවත් තරම් අදහස් ප්‍රකාශවී නොමැති නිසා “Portal” යන ඉංග්‍රීසි වචනයම භාවිතාකිරීමට (දැනට) අපට සිදුවනු ඇත. --Lee 11:17, 24 June 2006 (UTC)


බිහිදොර (portal) සහ බිහිදොරටු (portals) වඩා සුදූ සු බව මාගේ අදහසයි. It's less ambiguous than the other candidates. I think it's time we translated the navigation bar. JustMal 22:00, 21 May 2007 (UTC)


Permanent Adminship සංස්කරණය

If you guys think that it is OK for me to be a permanent administrator (sysop) for the Sinhala wiki, please voice your opinion at the Wikipedia:Administrators page. --Lee 14:24, 19 June 2006 (UTC)

Actually the only permanent administrator of Sinhala wiki, Chin, made no edits since last October. If nobody of the current active users of this wiki has objections, I'd change Lee's adminship from temporary to permanent. Does anyone support or object this choice? Thank you for your attention. Bye. --Paginazero 09:46, 1 July 2006 (UTC)

MediaWiki:Edittools page for Sinhala Wikipedia / සිංහල විකිපීඩියාව සඳහා MediaWiki:Edittools මෙවලම්පිටුව සංස්කරණය

I have created a template page Template:Edittools for us to create a prototype MediaWiki:Edittools page for si.wikipedia.org

Here are some example MediaWiki:Edittools pages that are available=>
දැනට පවතින MediaWiki:Edittools මෙවලම් පිටු සමහරකට පුරුක්=>
හින්දි - hi:MediaWiki:Edittools
ප්‍රංශ - fr:MediaWiki:Edittools
ඉංග්‍රීසි - en:MediaWiki:Edittools

Lets discuss MediaWiki talk:Edittools on the format for this MediaWiki:Edittools page. Once this is finalized we could have it at MediaWiki:Edittools

-- රුවන් (User:Ruwan) 2006 ජූලි 27 බ්‍රහස්පතින්දා

I added your template to the MediaWiki:Edittools so that all of us can do modifications while we are discussing it. Let’s move the content to the message and have it protected once it is complete. එහෙම හොඳයි නේද? --Lee 12:26, 26 November 2006 (UTC)


විකි තැපැල් ලැයිස්තු / Wiki mailing lists සංස්කරණය

සිංහල විකිය සඳහා විකිපීඩියා තැපැල් ලැයිස්තුවක් ඇති කරමු ද? මේ වන විට අදට si.wikipedia.orgහි ලියාපදිංචි භාවිත කරන්නන් සංඛ්‍යාව 180කි. http://mail.wikipedia.org/ මත WikiSI-l විකිපීඩියා තැපැල් ලැයිස්තු වක් පවත්වාගෙන යාම,සිංහල විකිපීඩියාවට (si.wikipedia.org) සම්බන්ද මාතෘකා සාකච්ඡා කිරීමට හා ගැටලු විසඳාගැනීමට අප සියලුදෙනට උපකාරිවේ.

How about having a local Wikipedia email list for Sinhala Wiki? Right now there are 180 users on si.wikipedia.org. Having an email list called WikiSI-l on http://mail.wikipedia.org/ should be helpful for all of us to discuss topics and resolve problems related to Sinhala Wikpedia (si.wikipedia.org)

-- රුවන් (User:Ruwan) 2006 නොවැම්බර් 28 / 28 November 2006

Yep! That's a good idea. --Lee 11:48, 28 November 2006 (UTC)

http://mail.wikipedia.org/mailman/create භාවිතයෙන් සිංහල විකිය සඳහා විකි තැපැල් ලැයිස්තුවක් ඇති කිරීමට si.wikipedia.orgහි Sysop කෙනෙකුගේ සහය අපට අවශ්‍යය.

It seems like we need some help from a sysop user of si.wikipedia.org to create a Wiki mailing list for Sinhala Wiki using http://mail.wikipedia.org/mailman/create Hope that a Sysop user could help us out with this task.

-- රුවන් (User:Ruwan) 2006 නොවැම්බර් 29 / 29 November 2006

I tried, but it seems I don't know how to do it. May be I don't have privileges to do that. :-( --Lee 09:44, 2 December 2006 (UTC)
I don't think it'll be a problem, though they'll want to know what users to assign as list owners. I'm pestering a developer at this very moment to find out what needs to be done to get a mailing list. Kylu (speak!) 23:55, 2 December 2006 (UTC)


en:Wikipedia:Mailing lists පිටුවට සමාන Wikipedia:තැපැල් ලැයිස්තු පිටුව නිර්මාණ කර ඇත. සිංහල විකිපීඩියා තැපැල් ලැයිස්තුව පිළිබඳව සාකච්ඡා කිරීමට Wikipedia talk:තැපැල් ලැයිස්තු පිටුව අපට පාවිච්චි කල හැක. Wikipedia:තැපැල් ලැයිස්තු හා Wikisi-l තැපැල් ලැයිස්තුව පෙන්නුම් කරන පුරුකක්ද, meta:Mailing_list පිටුවෙහි මම ඇතුළු කලෙමි.

The Wikipedia:තැපැල් ලැයිස්තු page, has been created similar to the en:Wikipedia:Mailing lists page. We can use the Wikipedia talk:තැපැල් ලැයිස්තු page to discuss further regarding the mailing lists for Sinhala Wikipedia. I also added details about Wikipedia:තැපැල් ලැයිස්තු, and a link referring the suggested Wikisi-l mailing list, in the meta:Mailing_list page. -- රුවන් (User:Ruwan) (අමතන්න/speak!) 2006 දෙසැම්බර් 03 ඉරිදා / 08:13, 03 December 2006 (UTC)

Apparently the Sinhala community just needs to decide who the list owner should be, and it'll just take a message to the developers and you're all set. Kylu (speak!) 20:02, 5 December 2006 (UTC)
Ok, I volunteer (if others are ok with it). Since I can’t find much time to do any translation work these days, I’ve been just taking care of maintenance work only. List ownership is also the same kind of work I guess. --Lee 02:43, 6 December 2006 (UTC)
Send me a mail via Special:Emailuser/Kylu so I can give it to the developers to create the list, please. :) Kylu (speak!) 05:57, 7 December 2006 (UTC)
Can't mail you using the Sinhala site. Sent it through the english page. --Lee 11:54, 7 December 2006 (UTC)
Corrected, my apologies. Kylu (speak!) 01:21, 8 December 2006 (UTC)
Oh, update: I've left the message with the developer asking for the new mailing list. Lee, you should get instructions from him once he comes back from his wikibreak. Thanks. :) Kylu (speak!) 00:20, 9 December 2006 (UTC)
Kool! Thanx Kylu. :-D --Lee 11:48, 9 December 2006 (UTC)

Translating the title of “main page” (මුල් පිටුව) සංස්කරණය

What do you people think about "මුල් පිටුව" as the word for "main page"? --Lee 12:00, 28 November 2006 (UTC)

"main page" යන පිටුව "මුල් පිටුව" ලෙස නම් කිරීම හොඳ අදහසකි. "මුල් පිටුව"ට #REDIRECT පිටුවක් ලෙස "main page" තබාගැනීම හොඳය. එයට හේතුව වන්නේ වෙනත් භාෂා විකි අඩවි තුල මෙම පිටුවට පුරුක් වලින් දැනටම සම්බන්ධ කර ඇති හෙයිනි. "main page" පිටුවට දැනටමත් සම්බන්ධ මෙම පුරුක් සියල්ලම වෙනස් කරන තුර "main page" ලෙස #REDIRECT පිටුවක් තබා ගැනීම හොඳ යැයි මම සිතමි. තවද සිංහල විකියෙහි "මුල් පිටුව" ලෙස දැනටමත් පිටුවක් ඇති බැව් අපට අමතක කල නොහැක.
-- රුවන් (User:Ruwan) 2006 නොවැම්බර් 29
Copied contents of main page to මුල් පිටුව and changed the main page to be මුල් පිටුව. --Lee 14:07, 11 December 2006 (UTC)
"https://si.wikipedia.org/w/index.php?title=විකිපීඩියා:කෝපි_කඩේ/2006&oldid=109347" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි