වාග්මී
Dasitha Wagmee (දසිත වාග්මී) (උපත 30 නොවැම්බර් 2001) ගොඩක් අය දන්නේ "වාග්මී" ශ්‍රී ලංකාවේ සිංහල රැප් ගායකයෙක් හා සංගීතඥයෙකි. thumb|Wagmee Black
වාග්මී | |
---|---|
උපත් නාමය | දසිත වාග්මි විජේසුන්දර |
මෙලෙසින් ද හැඳින්වේ | වාග්මී |
උපත | නොවැම්බර් 30, 2001 දියතලාව , ශ්‍රීලංකාව |
ප්‍රභේද | හිප්හොප් |
වෘත්තිය | රැප් ගායකයෙක් |
සක්‍රීය වර්ෂ | 2016–වර්ථමානය තෙක් |
ලේබල | වාග්මී |
චරිතාපදානය
සංස්කරණයවාග්මි 2001-11-30 දියතලාවේදී උපත ලබා ඇත. පාසල ශාන්ත තෝමස් විද්‍යාලය බණ්ඩාරවෙල. 2016දී වාග්මි ඔහුගේ සංගීත දිවිය ආරම්බ කරනවා. ඔහු ඔහුගේ පළවෙනි ගීතය එළිදක්වනවා අළු යට ගින්දර නමින් 2016 ජනවාරි 23දී . ඊට පසුව ඔහුගේ දෙවෙනි ගීතය අවිචාරය සංරක්ෂණය කළ පිටපත 2016-05-04 at the Wayback Machine 2016 අප්‍රේල් 26දී . අවුරුද්දකට පසුව ඔහුගේ තෙවෙනි ගීතය එළිදක්වනවා සොමියේ සංරක්ෂණය කළ පිටපත 2018-05-23 at the Wayback Machineසොමියේ නමින් 2017 අගෝස්තු 14. වාග්මි ගායකයෙක් වෙන්න පෙර ඔහු සිංහල රැප් ගීත වෙනුවෙන් තිබෙන වෙබ්අඩවියක වැඩ කර ඇත. එම වෙබ්අඩවියක සංරක්ෂණය කළ පිටපත 2018-06-11 at the Wayback Machine මගින් ඔහු ශ්‍රී ලංකාවේ සිටින සෑම සිංහල රැප් ගායකයන් සමග හොද සබදතාවයක් ඇති කරගත්තා. ඒම හේතුව මත ඔහු ශ්‍රී ලංකාවේ සිටින සෑම සිංහල රැප් ගායකයන් අතර ඉතාමත් ප්‍රසිද්දියකට පත්වෙනවා. ඒම ප්‍රසිද්දිය ඔහුට ඇති වුනේ කිසිදු සින්දුවක් නොකර සහ ඔහුට වයස 14දීය. ඒ වගේම ඔහු නැවතත් වෙබ්අඩවියක් පවතවාගෙන යනවා Wagmeetv නමින්.
ගීත
සංස්කරණය- අළු යට ගින්දර සංරක්ෂණය කළ පිටපත 2016-03-11 at the Wayback Machine
- අවිචාරය සංරක්ෂණය කළ පිටපත 2016-05-04 at the Wayback Machine
- සොමියේ
සබැඳි
සංස්කරණය වාග්මී ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
| |
වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් | |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර | |
විකිපුවත් වෙතින් පුවත් කථාංග | |
විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් | |
විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ | |
විකිපොත් වෙතින් පෙළපොත් |