Dasitha Wagmee (දසිත වාග්මී) (උපත 30 නොවැම්බර් 2001) ගොඩක් අය දන්නේ  "වාග්මී" ශ්‍රී ලංකාවේ සිංහල රැප් ගායකයෙක් හා සංගීතඥයෙකි.

වාග්මි
උපත් නාමයදසිත වාග්මි විජේසුන්දර
මෙලෙසින් ද හැඳින්වේවාග්මී
උපතනොවැම්බර් 30, 2001 (2001-11-30) (වයස 22)
දියතලාව , ශ්‍රීලංකාව
ප්‍රභේදහිප්හොප්
වෘත්තියරැප් ගායකයෙක්
සක්‍රීය වර්ෂ2016–වර්ථමානය තෙක්
ලේබලවාග්මී

චරිතාපදානය

සංස්කරණය

වාග්මි 2001-11-30 දියතලාවේදී උපත ලබා ඇත. පාසල ශාන්ත තෝමස් විද්‍යාලය බණ්ඩාරවෙල. 2016දී වාග්මි ඔහුගේ සංගීත දිවිය ආරම්බ කරනවා. ඔහු ඔහුගේ පළවෙනි ගීතය එළිදක්වනවා අළු යට ගින්දර නමින් 2016 ජනවාරි 23දී . ඊට පසුව ඔහුගේ දෙවෙනි ගීතය අවිචාරය සංරක්ෂණය කළ පිටපත 2016-05-04 at the Wayback Machine 2016 අප්‍රේල් 26දී . අවුරුද්දකට පසුව ඔහුගේ තෙවෙනි ගීතය එළිදක්වනවා සොමියේ සංරක්ෂණය කළ පිටපත 2018-05-23 at the Wayback Machine නමින් 2017 අගෝස්තු 14 දී ඒම ගීතයට 44 කල්ලියේ Izzy Iznuද සහභාගී වෙනවා. එම ගීතය නිපදවන්නේ GGM (Ghost Gang Music) . වාග්මි ගායකයෙක් වෙන්න පෙර ඔහු සිංහල රැප් ගීත වෙනුවෙන් තිබෙන වෙබ්අඩවියක වැඩ කර ඇත. එම වෙබ්අඩවියක සංරක්ෂණය කළ පිටපත 2018-06-11 at the Wayback Machine මගින් ඔහු ශ්‍රී ලංකාවේ සිටින සෑම සිංහල රැප් ගායකයන් සමග හොද සබදතාවයක් ඇති කරගත්තා. ඒම හේතුව මත ඔහු ශ්‍රී ලංකාවේ සිටින සෑම සිංහල රැප් ගායකයන් අතර ඉතාමත් ප්‍රසිද්දියකට පත්වෙනවා. ඒම ප්‍රසිද්දිය ඔහුට ඇති වුනේ කිසිදු සින්දුවක් නොකර සහ ඔහුට වයස 14දීය. ඒ වගේම ඔහු නැවතත් වෙබ්අඩවියක් පවතවාගෙන යනවා Wagmeetv නමින්. ඒ වගේම ඔහු ඉරාජ් වීරරත්න සමගද වැඩ කරනවා .

අමතර ලින්ක්

සංස්කරණය

Official Website

Facebook

Instagram

Twitter

Youtube

Spotify

Itunes

musicbrainz

genius


"https://si.wikipedia.org/w/index.php?title=වාග්මි&oldid=620668" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි