වසන්ත සමරසිංහ
හේරත් මුදියන්සේලාගේ වසන්ත සමරසිංහ[3] (Wasantha Samarasinghe), හෙවත් වසන්ත සමරසිංහ, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වන අතර වත්මන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.[4] ඔහු අනුරාධපුර දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඒ මහතා 2004 සිට 2008 දක්වා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළේය.[5]
වසන්ත සමරසිංහ | |
---|---|
Wasantha Samarasinghe | |
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය | |
In office 18 නොවැම්බර් 2024 | |
ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
පූර්වප්‍රාප්තිකයා | හරිනි අමරසූරිය |
අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
In office 21 නොවැම්බර් 2024 | |
බහුතරය | 251,639[1] |
ජාතික ලැයිස්තුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
In office 22 අප්‍රේල් 2004 – 9 පෙබරවාරි 2010 | |
පූර්වප්‍රාප්තිකයා | විනයාගමුර්ති මුරලිදරන් |
Personal details | |
උපත | 24 මැයි 1976[2] ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ජනතා විමුක්ති පෙරමුණ |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජාතික ජන බලවේගය |
රැකියාව | දේශපාලනඥ |
වෙබ් අඩවිය | wasanthasamarasinghe.com |
මූලාශ්‍ර
සංස්කරණය- ^ "2024 මනාප ඡන්ද: පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙන්න". බී.බී.සී. සිංහල සේවය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 18 නොවැම්බර් 2024.
- ^ "ගරු එච්. එම්. වසන්ත සමරසිංහ මහතා, පා.ම." මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 25 සැප්තැම්බර් 2024.
{{cite web}}
: CS1 maint: url-status (link) - ^ "පාර්ලිමේන්තු මහ මැතිවරණය - 02-04-2004" (PDF). ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව. 4 මාර්තු 2010 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 සැප්තැම්බර් 2024.
- ^ "නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි". අද දෙරණ. 18 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 18 නොවැම්බර් 2024.
- ^ "ජේවීපී එම්පී රිසයින්ස් හිස් පෝස්ට් ටු කන්ටෙස්ට් ප්‍රොවින්ෂල් ඉලෙක්ෂන්". ටැමිල්නෙට්. 30 ජූනි 2008. http://www.tamilnet.com/art.html?catid=13&artid=26203.