ලූල බර්ගෑස් සටන (තුර්කි: Lüleburgaz Muharebesi) හො ලූලබර්ගෑස්– බුනාහිසාර් සටන (බල්ගේරියානු: Битка при Люлебургас – Бунархисар, තුර්කි: Lüleburgaz – Pınarhisar Muharebesi) යනු, බල්ගේරියා රාජධානිය සහ ඕටමන් අධිරාජ්‍යය අතර සිදුවූ සටනක් වන අතර පළමුවන බෝල්කන් යුද්ධයෙහි ක‍්‍රෑරතම සටන විය. . මෙම සටන සිදුවුයේ 1912 ඔක්තොම්බර් 28 සිට නොවැම්බර් 2 දක්වාය. භට සංඛ්‍යාවෙන් අධික බල්ගේරියානු බල සේනාව විසින් ඕටමන් අගනගරයවූ කොන්ස්තන්තිනෝපල් සිට 30 කිමී දුරක පිහිටි චටාල්කා පෙරමුණ දක්වා ඕටමන්වරුන් පසුබැස්වීමට සමත් වූහ. සටනෙහි නියැලුනු බල සේනා ප්‍රමාණය අනුව සැලකූ විට ප්‍රංශ-ප්‍රශියානු යුද්ධයෙහි අවසානයෙහි සිට පළමුවන ලෝක යුද්ධයෙහි ඇරඹුම දක්වා කාලසීමාව අතරතුර එය යුරෝපයෙහි සටන් වැදුනු විශාලතම සටන වෙයි.[8]

  1. මිිට්‍රනි, ඩේවිඩ්, ද බෝල්කන්ස්– අ හිස්ට්‍රි ඔෆ් බල්ගේරියා, සර්බියා, ග්‍රිස්, රුමේනියා, ටර්කි, (ඇරිස්ටෝෆනෙස් මුද්‍රණාලය, 2008), 75.
  2. Фичев, И. Българското командъване през Балканската война 1912–1913, с.136
  3. ЦВА, ф.40, оп. 2, а.е. 126, л. 34
  4. Войната между България и Турция 1912–1913. 1, с.236
  5. Necdet Hayta, Togay S. Birbudak, Balkan Savaşları’nda Edirne, Genelkurmay Basımevi, Ankara, 2010, page 23.
  6. Димитриев, P., цит. съч., с. 293, 296—298; Държавен вестник, № 242. 25. Х. 1912.
  7. ЦВА, ф.40, оп. 2, а.е. 126, 135
  8. එරික්සන් (2003), පි.102.
ලූල බර්ගෑස් සටන
පළමුවන බෝල්කන් යුද්ධය හි කොටසකි
දිනය28 ඔක්තොම්බර්– 2 නොවැම්බර් 1912
පිහිටුම
බර්ගෝස්, කර්ක් කිලිස්සේ දිස්ත්‍රික්කය, ඒඩ්‍රියනෝපෝල් විලෝයෙට්, ඕටමන් අධිරාජ්‍යය
(වර්තමානයෙහි: ලූලබර්ගෑස්;බුනාහිසාර්, තුර්කිය)
41°24′20″N 27°21′25″E / 41.40556°N 27.35694°E / 41.40556; 27.35694ඛණ්ඩාංක: 41°24′20″N 27°21′25″E / 41.40556°N 27.35694°E / 41.40556; 27.35694
ප්‍රතිඵලය බල්ගේරියානු ජයග්‍රහණය[1]
යුද්ධාවතීරයන්
බල්ගේරියාව බල්ගේරියාව  ඕටමන් අධිරාජ්‍යය
ආඥාපතියන් සහ නායකයන්
බල්ගේරියාව ජෙන. රඩ්කෝ දිමිට්‍රියෙෆ්
බල්ගේරියාව ජෙන. ඊවන් ෆිෂෙෆ්
බල්ගේරියාව ජෙන. වසිල් කුටින්චෙෆ්
බල්ගේරියාව ජෙන. ක්ලීමෙන්ට් බොයඩ්සියෙෆ්
බල්ගේරියාව ජෙන. පවෙල් රිස්ටොෆ්
බල්ගේරියාව ජෙන. ප්‍රාවොස්ලෆ් ටෙනෙෆ්
බල්ගේරියාව ජෙන. ස්ටෝයු බ්‍රැඩිස්ටිලොෆ්
ඕටමන් අධිරාජ්‍යය චොලමාන් අබ්දුල්ලා පාෂා
ඕටමන් අධිරාජ්‍යය මහමුට් මුහ්තාර් පාෂා
හමුදාමය ප්‍රබලතාවය
108,000
116 මැෂින් තුවක්කු; 360 තුවක්කු[2]
130,000
300 තුවක්කු[3]
අපාතිකයන් සහ හානි
20,000 මිය ගියහ සහ තුවාල ලදහ [4] 22,000 මිය ගියහ සහ තුවාල ලදහ [5]
2,800 අල්ලාගැනිනි[6]
50 තුවක්කු අල්ලාගැනිනි[7]
"https://si.wikipedia.org/w/index.php?title=ලූල_බර්ගෑස්_සටන&oldid=523465" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි