ලාබේස්වර ශිව දේවාලය

භුබනේස්වර් අසල පිහිටි හින්දු දේවාලය

ලාබේස්වර ශිව දේවාලය (හනුමන්තේස්වර) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ඔඩිෂාවේ භුබනේස්වර් අසල පිහිටා ඇති හින්දු දේවාලයකි. මෙම වැලිගල් දේවාලය වියැකී යාමේ සලකුණු පෙන්වයි. මෙහි පියස්සේ ඇතිව තිබෙන පැළීම් හේතුවෙන් වැසි ජලය ගර්භ ගෘහය තුළට කාන්දු වේ.

ලාබේස්වර ශිව දේවාලය
ලාබේස්වර ශිව දේවාලය is located in ඔඩිස්සා
ලාබේස්වර ශිව දේවාලය
ඔරිස්සාව තුළ පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමභුබනේස්වර්
භූගෝලීය ඛණ්ඩාංක20°15′22″N 85°50′18″E / 20.25611°N 85.83833°E / 20.25611; 85.83833ඛණ්ඩාංක: 20°15′22″N 85°50′18″E / 20.25611°N 85.83833°E / 20.25611; 85.83833
අනුබැඳියාවහින්දු ආගම
දේවතාවාශිව
ජනපදයඔරිස්සා
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයකාලිංග ශෛලිය (කාලිංග ගෘහනිර්මාණ ශිල්පය)
සම්පූර්ණ කෙරුණේක්‍රි.ව. 15වන සියවස
සම්පූර්ණ විස්තර
උන්නතාංශය26 m (85 ft)

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේය සටහන් සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ලාබේස්වර_ශිව_දේවාලය&oldid=410586" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි