වැලිගල් (ඉංග්‍රීසි:  sandstone) යනු ප්‍රධාන වශයෙන් වැලි ප්‍රමාණයේ (sand-sized) (0.0625-2 mm) සිලිකේට් කණිකා (silicate grains) වලින් සමන්විත ක්ලැස්ටික් අවසාදිත පාෂාණයකි. අවසාදිත පාෂාණ වලින් 20%-25% අතර ප්‍රමාණයක් වැලිගල් වේ.[1]

Sandstone
Sedimentary rock
Cut slab of sandstone showing Liesegang banding
Composition
Typically quartz and feldspar; lithic fragments are also common. Other minerals may be found in particularly mature sandstone.
Alcove in the Navajo Sandstone
Kokh-type tombs cut into the multicoloured sandstone of Petra, Jordan

වැලිගල් ශක්තිමත් පාෂාණ වර්ගයකි. විවිධ වර්ණයෙන් යුතු වැලිගල් ඇති අතර දුඹුරු වර්ණයෙන් යුතු වැලිගල් සුලභ වේ. කහ, අළු, හා රතු පාට රැගත් වැලිගල් ද ඇත.

ආශ්‍රිත සංස්කරණය

සටහන් සංස්කරණය

  1. Boggs, Sam (2006). Principles of sedimentology and stratigraphy (4th ed.). Upper Saddle River, N.J.: Pearson Prentice Hall. pp. 119–135. ISBN 0131547283.

භාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=වැලිගල්&oldid=514846" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි