ලතින් ඇමරිකාව
රෝමානික භාෂා (එනම්, ලතින් වෙතින් ව්‍යුත්පන්නවූ) – විශේෂයෙන් ස්පාඤ්ඤ සහ පෘතුගීසි, සහ සමහරවිට ප්‍රංශ – ප්‍රාථමික ලෙසින් භාෂිකවන්නාවූ ඇමරිකාවන් හී ප්‍රදේශයක් ලතින් ඇමරිකාව (ලතින්: අමේරිකා ලතීනා) ලෙසින් හැඳින්වෙයි.
භූමිප්‍රමාණය | 21,069,501 වර්ග කිලෝ මීටර (2.2679022×1014 sq ft) |
---|---|
ජනගහණය | 572,039,894 |
ජනගහණ ඝණත්වය | 27/වර්ග කිලෝ මීටර (2.5×10−6/sq ft) |
ජාතිකත්ව නාමය | ලතින් ඇමරිකානු, ඇමරිකානු |
රටවල් | 19 |
පරායත්ත රාජ්‍යයන් | 1 |
භාෂා | ස්පාඤ්ඤ, පෘතුගීසි, කේචුවා, මායන් භාෂා, ගුවාරනි, ප්‍රංශ, අයිමාරා, නවුවට්ල්, ඉතාලියානු සහ අනෙකුන්. |