රෝදය (චිත්‍රපටය)
රෝදය යනු බන්දු සමරසිංහ විසින් අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කරනු ලැබූ මුල්ම චිත්‍රපටයයි.
රෝදය | |
---|---|
අධ්‍යක්ෂණය | බන්දු සමරසිංහ |
රචනය | සරත් ධර්මසිරි |
තිර රචනය | සරත් ධර්මසිරි |
කතාවස්තුව | බන්දු සමරසිංහ |
නිශ්පාදනය | බන්දු සමරසිංහ(සිංහ සිනෙරූ) |
රංගන ශිල්පීන් | බන්දු සමරසිංහ නදීකා ගුණසේකර |
සිනෙමාරූපණය | ජී.නන්දසේන |
සංස්කරණය | ස්ටැන්ලි ද සිල්වා |
සංගීතය | සරත් දසනායක |
නිෂ්පාදන company | සමරසිංහ චිත්‍රපට |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
සංස්කරණය- බන්දු සමරසිංහ
- නදීකා ගුණසේකර
- ටෙනිසන් කුරේ
- විමල් කුමාර ද කොස්තා
- මාක් සැම්සන්
- තලතා ගුණසේකර
- විල්සන් කරුණාරත්න
- සිසිර කුමාරතුංග
- රහල් බුලත්සිංහල
- ලලිත් කුමාර
- පුෂ්පා ගුණවර්ධන
- සරත් සිල්වා
- සනත් ෆොන්සේකා
- චතුරංග (ළමා)
ගීතයන්
සංස්කරණයසංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක ගීත ප්‍රබන්ධය - සෝමපාල ලීලානන්ද, හේමසිරි හල්පිට, හෙක්ටර් විජයසිරි
- මේ සංසාරේ - මිල්ටන් මල්ලවආරච්චි සහ පිරිස
- නව හිරු සඳ පායලා - මිල්ටන් මල්ලවආරච්චි, බන්දු සමරසිංහ සහ නිහාල් නෙල්සන්
- ආලෙන් වෙලී සුවඳ - ලතා වල්පොල
- මේ කුමාරි කුරුලු ආදරේ
නිෂ්පාදනය
සංස්කරණය- කැමරා සහාය - මාටින් රණසිංහ, එච්. අනුර, ඩබ්. පියසේන, ඊ. එම්. ප්‍රියන්ත, සුජිත් සුභසිංහ, නිමල් නන්දසිරි
- අංග රචනය - ජේ. සෙල්වරාජා
- කලා අධ්‍යක්ෂණය - ඩික්සන් ෆොන්සේකා සහාය - සිසිර විජේසිංහ, උපාලි තන්තිරිගේ
- ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග (ටී. කේ. ශබ්දාගාරය)
- ශබ්ද සහාය - පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන, සරත් සිරිබද්ධන
- රසායනාගාර කටයුතු - අයි. ඒ. ජොහාර්
- රසායනාගාර සහාය - ඩබ්. ඒ. එම්. තිලකරත්න, මහින්ද සෙනෙවිරත්න, දීපානි රාජපක්ෂ, එච්. ඩී. කේ. පුෂ්පකුමාර, සංජීව බණ්ඩාර
- රසායනාගාර නඩත්තු නිලධාරි - කේ. ඒ. ඇන්ඩි සිංඤෝ සහාය - අනිල් වසන්ත වීරසූරිය, බන්දුල අතුකෝරල
- ගීත පටිගත කිරීම - නාමල් ප්‍රනාන්දු - ටරිටා ශබ්දාගාරය
- අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක
- කැමරා උපකරණ සැපයුම - සමරසිංහ චිත්‍රපට
- නිෂ්පාදන කෘත්‍යාධිකාරි - ස්වර්ණා සමරසිංහ
- නිශ්චල ඡායාරූප - ලින්ටන් අබේසේකර නාමාවලිය - එඩ්වඩ් විජයසිරි