රුවන් එම්. ජයතුංග
වෛද්‍යවරයෙකු[තහවුරු කර නොමැත] ලෙස තම වෘතිය ජීවිතය ආරම්භ කළ වෛද්‍ය රුවන් එම් ජයතුංග (ඉංග්‍රීසි: Ruwan M Jayatunge) කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරී[තහවුරු කර නොමැත] ලෙසටද මිනිපේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී[තහවුරු කර නොමැත] ලෙසටද මුලින් සේවය කොට පසුව මීගමුව මුලික රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, හලාවත මුලික රෝහල සහ කොළඹ යුද හමුදා රෝහල යන රෝහල් වල සේවය කරන ලදි[තහවුරු කර නොමැත]. ඔහු එංගලන්තයේ බාන්ස්ලි විද්‍යාලයෙන් ළමා මනෝ විද්‍යාවද, කැනඩාවේ හම්බර් විද්‍යාලයෙන් මනෝ සමාජීය පුනරුථාපනය පිළිබඳවද හදාරා තිබේ[තහවුරු කර නොමැත]. එසේම ඇමරිකාවේ ෆිලඩෙල්ෆියාවේ කෝට්ස්විල් ප්‍රතිකාර ආයතනයේ මනෝ විද්‍යාඥ සුසන් රොජර්ස් යටතේ EMDR මනෝ ප්‍රතිකාරය පිළිබඳ පුහුණුව ලබා තිබේ[තහවුරු කර නොමැත]. ඔහු පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව පිළිබඳ පරියේශන පත්‍රිකා කීපයක්ද පළ කොට ඇත[තහවුරු කර නොමැත]. දැනට කැනඩාවේ යෝර්ක් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යනයන් හදාරන ඔහු සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් කෘතීන් පල කොට තිබේ[තහවුරු කර නොමැත].
රුවන් එම්. ජයතුංග Dr Ruwan M. Jayathunga | |
---|---|
උපත | |
නිවහන | කැනඩාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
තනතුර | වෛද්‍ය මනෝ චිකිත්සක |
ආගම | බෞද්ධ |
ජීවන සටහන්
සංස්කරණයරුවන් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
සාහිත්‍යකාමිත්වය (සිංහල)
සංස්කරණයසාහිත්යකාමියෙකු ද වන වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියා පළ කළ පොත් පත් කිහිපයක් පහත දැක්වේ. මේ ලේඛනයේ සඳහන් නොවූ පොත් ද තවමත් මුද්‍රණයේ පවතින පොත් ද වේ.
- මල් වැනි දරුවන් - ගොඩගේ ප්‍රකාශනයකි.
- අධ්‍යාපන ප්‍රතිකාර -සර්වෝදය විශ්වලේඛා ප්‍රකාශනයකි.
- මනෝ විද්‍යාත්මක උපදේශනය - (විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය)
- ප්‍රතිකාරාත්මක උපදේශනය - (විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය)
- දිවි නසා ගැනීමේ චර්යාව හා උපදේශන ප්‍රතිකාර මනෝ රෝග විශේෂඥ නීල් ප්‍රනාන්දු සමඟ
- විශාදය හා මනෝ ප්‍රතිකාරය - මනෝ රෝග විශේෂඥ නීල් ප්‍රනාන්දු සමඟ
- ජෝන් එෆ් කෙනඩි - ජීවිතය සහ මරණය (විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය)
- ඉවාන් ගේ ලෝකය (විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය)
- මිනිසුන් තුළින් ලෝකය දුටුවෙමි (විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය)
- යුද ආතතියේ මනෝවිද්‍යාත්මක බලපෑම (විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය)
- මනෝ විශ්ලේෂණ ප්‍රතිකාරය
- පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව (විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය)
- සංග්‍රාම විඩාව සහ යුද ආතතිය (විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය)
- ප්‍රභාකරන් සාධකය පිළිබඳ මනෝවිද්‍යාත්මක විශ්ලේශණයක් (සංචිත ප්‍රකාශකයෝ)
- ව්‍යසනයන් සහ මනෝවිද්‍යාත්මක පසුබිම - ව්‍යසන උපදේශනය මනෝ රෝග විශේෂඥ නීල් ප්‍රනාන්දු සමඟ
- සංග්‍රාමයෙන් පසු - සරසවි ප්‍රකාශනයකි
- ජාතක කථා මනෝ විද්‍යාත්මක ඇසින් - ගොඩගේ ප්‍රකාශනයකි
- භින්නෝන්මාදය - සරසවි ප්‍රකාශනයකි
සාහිත්‍යකාමිත්වය (ඉංග්‍රීසි)
සංස්කරණය- PTSD Sri Lankan Experience
- Shell Shock to Palali Syndrome - Sarasavi Publishers
- Psychoanalysis with Clinical Evidence
- Psychological Management of Sexual Trauma Victims
- Trauma Counseling
- Combat Stress
- PTSD Post Traumatic Stress Disorder – Vishva Lekha Publishers
- Rhythm of Life (Poetry)
- EMDR Sri Lankan Experience -Sarasavi Publishers
- Buddhism and Psychology
- Stress in Security Forces – (Co-Author) ICFAI- India
ආශ්‍රිත
සංස්කරණය- ආදි නාලන්දයීය ව්‍යෛද්‍යවරුන්ගේ සංගමය සංරක්ෂණය කළ පිටපත 2020-07-23 at the Wayback Machine