රුවන්වැල්ල මැතිවරණ කොට්ඨාසය
රුවන්වැල්ල මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ, රුවන්වැල්ල නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී රුවන්වැල්ල මැතිවරණ කොට්ඨාසය වෙනුවට කෑගල්ල බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස රුවන්වැල්ල දිගටම පවතියි.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ඇන්. ඇම්. පෙරේරා | ගෙය | 10,065 | 59.71% | |
පී. සී. ඉඹුලාන | අත | 5,209 | 30.90% | |
ඩබ්. ආර්. ධර්මසේන | අලියා | 1,583 | 9.39% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 16,857 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 569 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 17,426 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 29,177 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 59.73% |
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ඇන්. ඇම්. පෙරේරා | ගෙය | 10,601 | 52.59% | |
ප්‍රේමචන්ද්‍ර ඉඹුලාන | අලියා | 9,558 | 47.41% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 20,159 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 316 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 20,475 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 25,930 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 78.96% |
1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ඇන්. ඇම්. පෙරේරා | යතුර | 14,083 | 64.19% | |
ආර්. ප්‍රේමදාස | අලියා | 7,855 | 35.81% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 21,938 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 178 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 22,116 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 29,954 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 73.83% |
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
එච්. ජී. සෝමබන්දු | යතුර | 9,883 | 48.27% | |
පී. සී. ඉඹුලාන | අලියා | 9,221 | 45.04% | |
එම්. ජී. තෙන්නකෝන් | කරත්ත රෝදය | 1.370 | 6.69% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 20,474 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 127 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 20,601 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 25,198 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 81.76% |
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ප්‍රේමචන්ද්‍ර ඉඹුලාන | අලියා | 10,827 | 53.39% | |
එච්. ජී. සෝමබන්දු | යතුර | 9,452 | 46.61% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 20,279 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 71 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 20,350 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 25,198 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 80.76% |
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
පී. සී. ඉඹුලාන | අලියා | 14,181 | 50.75% | |
අතාවුද සෙනෙවිරත්න | යතුර | 13,764 | 49.25% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 27,945 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 85 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 28,030 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 32,580 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 85.03% |
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
අතාවුද සෙනෙවිරත්න | යතුර | 17,377 | 54.61% | |
පී. ඉඹුලාන | අලියා | 14,441 | 45.39% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 31,818 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 78 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 31,896 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 35,268 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 90.44% |
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
පී. සී. ඉඹුලාන | අලියා | 19,989 | 53.86% | |
අතාවුද සෙනෙවිරත්න | යතුර | 15,922 | 42.90% | |
ජී. එල්. සමරතුංග | අත | 673 | 1.81% | |
බී. සමරසේකර | හැන්ද | 529 | 1.43% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 37,113 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 87 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 37,200 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 38,405 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 96.86% |
ආශ්‍රිත
සංස්කරණය- ^ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.