රාජකීය විද්‍යාලය, තෙලිජ්ජවිල
මාතර දිස්ත්‍රික්කයේ පිහිටි තෙල්ලිජ්ජවිල රාජකීය විද්‍යාලය දැනට බෞද්ධ ජාතික පාසලක් ලෙස ශ්‍රී ලංකා රජය විසින් පවත්වාගෙන යනු ලබයි.
රාජකීය විද්‍යාලය තෙලිජ්ජවිල මාතර
| |
---|---|
ස්ථානය | |
ඛණ්ඩාංක | 6°01′06″N 80°29′07″E / 6.0183°N 80.4853°Eඛණ්ඩාංක: 6°01′06″N 80°29′07″E / 6.0183°N 80.4853°E |
තොරතුරු | |
වර්ගය | බෞද්ධ විද්‍යාලයක මෙන්ම ජාතික පාසලකි. |
ආදර්ශ පාඨය | චකඛුo උදපාදි |
ආගමික සබැඳියා(ව) | Buddhist |
ආරම්භ කලේ | 1910 |
විදුහල්පති | සිසිර ධීරසිංහ |
ශ්‍රේණි | 1–13 |
සිසුන් ගණන | 5000 ට වඩා වැඩි |
වර්ණ(ය) | රතු සහ කහ |
වෙබ් අඩවිය | http://royalmatara.sch.lk/ |