රන්මුතු දූව
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
රන්මුතු දූව | |
---|---|
අධ්‍යක්ෂණය | මයික් ජේ විල්සන් |
රචනය | කේ ඒ ඩබ්ලිව් පෙරේරා |
තිර රචනය | මයික් ජේ විල්සන් |
කතාවස්තුව | තිස්ස ලියනසූරිය |
නිශ්පාදනය | සෙරන්ඩිබ් චිත්‍රපට (ඉදිරිපත් කිරීම)
|
සිනෙමාරූපණය | මයික් ජේ. විල්සන් |
සංස්කරණය | ටයිටස් තොටවත්ත |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
සංස්කරණය- ගාමිණී ෆොන්සේකා
- ඇන්තනි සී.පෙරේරා
- ජීවරාණි කුරුකුලසූරිය
- ශේන් ගුණරත්න
- රොඩ්නි ජොන්ක්ලාස්
- ඔස්ටින් අබේසේකර
- තිලකසිරි ප්‍රනාන්දු
- වින්සන්ට් වාස්
- ශේෂා පලිහක්කාර
- ලක්ෂ්මී බායි
ගීතයන්
සංස්කරණයසංගීත අධ්‍යක්ෂණය කරනු ලැබූයේ ඩබ්. ඩී. අමරදේව ශූරින් විසිනි, ගීත ප්‍රබන්ධය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයි,ගීත සංඛ්‍යාව 03කි
- පාරමිතා බල පූජිත පූරිත – ඩබ්. ඩී. අමරදේව / නන්දා මාලිනී සහ පිරිස
- පිපී පිපී රේණු නටන - නාරද දිසාසේකර සහ පිරිස
- ගලන ගඟකි ජීවිතේ – නාරද දිසාසේකර / නන්දා මාලිනී
ගීත පොත් - එම්. කේ. පොන්නයියා පිල්ලේ, ග්‍රැමෆෝන් තැටි – හිස් මාස්ටර් වොයිස් එච්. එම්. වී.
විශේෂත්වයන්
සංස්කරණය- මි. මී. 35 සම්පූර්ණ වර්ණයෙන් නිපද වූ ප්‍රථම චිත්‍රපටය වීම.
- දිය යට දර්ශන සහිත ප්‍රථම චිත්‍රපටය වීම.
- පණ්ඩිත් අමරදේවයන් සංගීත අධ්‍යක්ෂණය කළ ප්‍රථම චිත්‍රපටය වීම.
- නන්දා මාලිනී / නාරද දිසාසේකර ගී ගැයූ ප්‍රථම චිත්‍රපටය වීම.
- යුරෝපීය ජාතිකයකු විසින් අධ්‍යක්ෂණය, කැමරා අධ්‍යක්ෂණ, තිර රචනය කළ මුල්ම සිංහල චිත්‍රපටය වීම.
- විද්‍යා ප්‍රබන්ධ ලේඛක ආතර් සී. ක්ලාක් මහතා නිෂ්පාදනයෙන් දායක වූ පළමු සිංහල චිත්‍රපටය
- පළමු සරසවිය සිනමා සම්මාන උළෙලේ දී හොඳම ගීත රචනය (පාරමිතා බල), හොඳම පසුබිම් ගායකයා (නාරද දිසාසේකර), හොඳම පසුබිම් ගායිකාව නන්දා මාලනී සම්මානයට පාත්‍ර වීම.
නිෂ්පාදනය
සංස්කරණය- සහය අධ්‍යක්ෂණය - සිංහල පරිවර්තනය – කතා පිටපත – තිස්ස ලියනසූරිය
- සහය කැමරා - සුමිත්ත අමරසිංහ,වී. වාමදේවන්, එම්. එස්. ආනන්දන්
- කලා අධ්‍යක්ෂණය - ජේ. ඒ. වින්සන්ට්