රතු හිවලා
රතු හිවලා (වුල්පේස් වුල්පේස්) යනු, සැබෑ හිවලුන් අතරින් විශාලතමයා වන අතරම කානිවරා ගණයෙහි පුළුල් ලෙසින් පැතිර ඇති සාමාජිකයන් අතරින් එකෙක් වන අතර , උතුරු ඇමරිකාවෙහි, යුරෝපයෙහි සහ ආසියාවෙහි බොහෝ ප්‍රදේශ, සහ උතුරු අප්‍රිකාවෙහි සමහර කොටස් අඩංගු සමස්ත උත්තර අර්ධගෝලය තුල ජීවත් වෙති.
- ^ හොෆ්මාන්, එම්. & සිලේරෝ-සුබිරි, සී. (2016). "වුල්පේස් වුල්පේස්". IUCN Red List of Threatened Species. 2016: e.T23062A46190249.
- ^ ලිනේයස්, සී. (1758). "Canis Vulpes". Caroli Linnæi Systema naturæ per regna tria naturæ, secundum classes, ordines, genera, species, cum characteribus, differentiis, synonymis, locis (ලතින් බසින්). Vol. Tomus I (decima, reformata ed.). Holmiae: Laurentius Salvius. p. 40.
රතු හිවලා | |
---|---|
එංගලන්තයෙහි සරේ නගරයෙහි බ්‍රිතාන්‍ය වනජීවී මධ්‍යස්ථානය තුල යුරෝපියානු හිවලා (වු. වු. කෘකිගරා) | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
Missing taxonomy template (fix): | වුල්පේස් |
විශේෂය: | Template:Taxonomy/වුල්පේස්ව වුල්පේස්'' |
ද්වීපද නාමය | |
Template:Taxonomy/වුල්පේස්ව වුල්පේස් | |
උපවිශේෂ | |
රතු හිවලාගේ ව්‍යාප්තිය දේශීය
එක්කෙරිණි පැවතුම ස්ථීර නැත | |
Synonyms | |
|