රතු හිවලා (වුල්පේස් වුල්පේස්) යනු, සැබෑ හිවලුන් අතරින් විශාලතමයා වන අතරම කානිවරා ගණයෙහි පුළුල් ලෙසින් පැතිර ඇති සාමාජිකයන් අතරින් එකෙක් වන අතර , උතුරු ඇමරිකාවෙහි, යුරෝපයෙහි සහ ආසියාවෙහි බොහෝ ප්‍රදේශ, සහ උතුරු අප්‍රිකාවෙහි සමහර කොටස් අඩංගු සමස්ත උත්තර අර්ධගෝලය තුල ජීවත් වෙති.

  1. හොෆ්මාන්, එම්. & සිලේරෝ-සුබිරි, සී. (2016). "වුල්පේස් වුල්පේස්". IUCN Red List of Threatened Species. 2016: e.T23062A46190249.
  2. ලිනේයස්, සී. (1758). "Canis Vulpes". Caroli Linnæi Systema naturæ per regna tria naturæ, secundum classes, ordines, genera, species, cum characteribus, differentiis, synonymis, locis (ලතින් බසින්). Vol. Tomus I (decima, reformata ed.). Holmiae: Laurentius Salvius. p. 40.
රතු හිවලා
කාලීන ව්‍යාප්තිය: 0.7–0 Ma
මධ්‍ය ප්ලයොස්ටොසීන යුගය – වර්තමානය
එංගලන්තයෙහි සරේ නගරයෙහි බ්‍රිතාන්‍ය වනජීවී මධ්‍යස්ථානය තුල යුරෝපියානු හිවලා (වු. වු. කෘකිගරා)
විද්‍යාත්මක වර්ගීකරණය edit
Unrecognized taxon (fix): වුල්පේස්
විශේෂය: Template:Taxonomy/වුල්පේස්ව වුල්පේස්
ද්වීපද නාමය
Template:Taxonomy/වුල්පේස්ව වුල්පේස්
(ලිනේයස්, 1758)[2]
උපවිශේෂ
රතු හිවලාගේ ව්‍යාප්තිය
  දේශීය
  එක්කෙරිණි
  පැවතුම ස්ථීර නැත
පර්යාය නාම(ය)
  • Canis vulpes Linnaeus, 1758
  • Canis alopex Linnaeus, 1758
"https://si.wikipedia.org/w/index.php?title=රතු_හිවලා&oldid=475774" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි