රත්නපුරය මැතිවරණ කොට්ඨාසය (1947–1989)

රත්නපුරය මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ සබරගමුව පළාතේ රත්නපුරය දිස්ත්‍රික්කයේ, රත්නපුරය නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී රත්නපුරය මැතිවරණ කොට්ඨාසය වෙනුවට රත්නපුරය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස රත්නපුරය දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
සී. ඊ. ආටිගල කෝප්පය 6,603 51.09%
ඒ. එච්. විජේතුංග කරත්ත රෝදය 4,804 37.17%
ජේ. ඩබ්. රොද්‍රිගූ කුඩය 587 4.54%
කේ. ඒ. දල්පදාදු තරාදිය 430 3.33%
ඩබ්. අංගම්මන පුටුව 289 2.24%
ටී. ඩී. එච්. ද අල්විස් අලියා 211 1.63%
වලංගු ඡන්ද සංඛ්‍යාව 12,924 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 265
මුළු ඡන්ද සංඛ්‍යාව 13,189
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 25,961
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 50.80%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
සිරිල් එයුජින් ආටිගල අලියා 11,191 54.40%
ආතර් රෙජිනෝල්ඩ් පෙරේරා තරුව 9,380 45.60%
වලංගු ඡන්ද සංඛ්‍යාව 20,571 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 222
මුළු ඡන්ද සංඛ්‍යාව 20,793
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 27,578
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 75.40%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ජයවීර කුරුප්පු අත 16,644 71.33%
සිරිල් ඊ. ආටිගල අලියා 6,286 26.94%
ඩී.ඒ. කරුණාරත්න කණ්ණාඩි කූට්ටම 405 1.73%
වලංගු ඡන්ද සංඛ්‍යාව 23,335 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 189
මුළු ඡන්ද සංඛ්‍යාව 23,524
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 32,335
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 72.75%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එච්. වේරගම අලියා 7,434 34.93%
වික්ටර් අබේරත්න කරත්ත රෝදය 5,385 25.30%
සරත්චන්ද්‍ර මුත්තෙට්ටුවේගම තරුව 4,117 19.34%
කමණි මීදෙණිය (මිය.) යතුර 3,047 14.33%
ධර්මසිරි කුරුප්පු පොත 1,192 5.60%
බී. ජයසූරිය කුඩය 107 0.50%
වලංගු ඡන්ද සංඛ්‍යාව 21,282 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 92
මුළු ඡන්ද සංඛ්‍යාව 21,374
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 27,677
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 77.23%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ධනපාල වීරසේකර අත 12,977 60.86%
එච්. වේරගම අලියා 8,013 37.58%
නිමල් කරුණාතිලක කරත්ත රෝදය 332 1.56%
වලංගු ඡන්ද සංඛ්‍යාව 21,322 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 61
මුළු ඡන්ද සංඛ්‍යාව 21,383
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 27,677
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 77.26%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ධනපාල ආටිගල අලියා 11,463 39.32%
සරත් මුත්තෙට්ටුවේගම ලාම්පුව 8,860 30.40%
ධර්මප්‍රේම ජයවර්ධන අත 8,580 29.43%
ආනන්ද විජේරත්න හිරු 180 0.62%
සිරිපාල වීරවර්ධන තරාදිය 68 0.23%
වලංගු ඡන්ද සංඛ්‍යාව 29,151 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 78
මුළු ඡන්ද සංඛ්‍යාව 29,229
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 36,027
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 81.13%

ආශ්‍රිත සංස්කරණය

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 6°40′58″N 80°23′57″E / 6.68278°N 80.39917°E / 6.68278; 80.39917