යං මි-ක්යුං
දකුණු කොරියානු නිළිය
(යැං මි-කියුං වෙතින් යළි-යොමු කරන ලදි)
යං මි-ක්යුං (උපත ජූලි 25, 1961) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු නිළියකි. ඇය වඩාත්ම ප්‍රසිද්ධ වූයේ දේ ජං ගුම් (2003) නම් සුප්‍රකට කතාමාලාව තුළ ඇය නිරූපණය කළ හන් බෙක්-යොං නැමැති මාලිග පාලිකාවගේ චරිතය නිසායි.[1][2][3][4]
යං මි-ක්යුං | |
---|---|
උපත | ජූලි 25, 1961 |
අධ්‍යාපනය | සූංඋයි කාන්තා කොලීජිය - ව්‍යවහාරික කලාව සමාජ සුබසාධනය පිළිබඳ කොත්තොංනේ හ්යුන්දෝ විශ්වවිද්‍යාලය සෝගං විශ්වවිද්‍යාලය - මාධ්‍ය කලා |
රැකියාව | නිළිය |
සක්‍රීය වසර | 1983-වර්තමානය |
කලත්‍රයා(යන්) | හෝ සොං-ර්යොං (වි. 1988) |
කොරියානු නම | |
හංගුල් | 양미경 |
හන්ජා | 梁美京 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Yang Mi-gyeong |
මැකූන්–රයිෂවර් | Yang Mi-kyŏng |
රංගන දායකත්වය
සංස්කරණයරූපවාහිනී කතාමාලා
සංස්කරණයවර්ෂය | තේමාව | චරිතය | ජාලය |
---|---|---|---|
1984 | Widow | පසුකර යන්නිය | කේබීඑස් |
1985 | Blue Classroom | කේබීඑස් | |
TV Literature "Another's Voice" | කේබීඑස් | ||
1986 | Your Portrait | හී-ජූ | කේබීඑස්2 |
1987 | MBC Bestseller Theater "희미한 옛사랑의 그림자" |
එම්බීසී | |
Wind, Wind, Wind | කේබීඑස්2 | ||
Sunaebo | කේබීඑස්1 | ||
Album of Life | බෙක් නම්-සූක් | එම්බීසී | |
1988 | Whoa Hey Whoa Hey | සුං-මි | කේබීඑස්2 |
1989 | 2nd Republic | කිම් ජොං-සුක් | එම්බීසී |
Half a Failure | කේබීඑස්2 | ||
1990 | The Stepping Stone | සෝ යූ-රා | KBS2 |
1991 | Humble Men | Jung-hee | MBC |
A Tree Blooming with Love | Professor | KBS1 | |
Beyond the Mountains | MBC | ||
Women's Time | Jo In-sook | KBS2 | |
MBC Best Theater "Outside the Door" | In-hyeong | MBC | |
1992 | Seventy-year-old and Seven-year-old | MBC | |
MBC Best Theater "The Red Shoes" | Yang-sook | MBC | |
Haengchon Apartment | MBC | ||
Two Sisters | Jin Sook-young | MBC | |
Loving You | Lee Mi-sook | SBS | |
1993 | 옛날 나 어릴적에 | KBS1 | |
Three Families Under One Roof | MBC | ||
MBC Best Theater "Necklace of Thorns" | Myung-soon | MBC | |
How's Your Husband? | Jeon Jin-ae | SBS | |
Sisters | Song Mal-sook | MBC | |
Eun-ha's River | KBS1 | ||
1994 | Challenge | MBC | |
1995 | Jang Nok-su | Lady Park, wife of Grand Prince Wolsan | KBS2 |
Good Men, Good Women | KBS2 | ||
Sook-hee | Jang Hye-kyung | MBC | |
4th Republic | Kim Ok-sook, wife of Roh Tae-woo | MBC | |
MBC Best Theater "Divorce Report" | Seo-young | MBC | |
LA Arirang | SBS | ||
1996 | MBC Best Theater "남편이 에이즈에 걸렸어요" | Sang-hee | MBC |
Hometown of Legends "열불열비" | KBS2 | ||
If You Love Me | Cha Eun-mi | MBC | |
1997 | MBC Best Theater "나, 당신 사랑하였기에" | Eun-ah | MBC |
Happiness in Our Hearts | Jo Moon-shim | SBS | |
Fireworks Display | Min-ho's mother | MBC | |
방울이 | Stepmother | MBC | |
Boss and Wife | KBS | ||
1998 | Like the Wind, Like the Waves | KBS2 | |
MBC Best Theater "Promise" | MBC | ||
Sunday Best "지워지지 않을 그 연둣빛" | KBS1 | ||
Paper Crane | KBS2 | ||
1999 | Sunday Best "Eun Bi-ryeong" | KBS1 | |
The Little Prince | Jung Yoo-sung's mother | KBS2 | |
MBC Best Theater "Thousand Year Dong-yi" | Seo-young | MBC | |
MBC Best Theater "Tears Secretly Flowing" | Min-jung | MBC | |
Should My Tears Show | MBC | ||
Invitation | OB/GYN doctor | MBC | |
MBC Best Theater "Ang-sook" | MBC | ||
2000 | School 3 | Yoo Eun-kyung | KBS1 |
Fireworks | Cho-hee | SBS | |
2001 | Tender Hearts | Ahn Su-ja | KBS1 |
At the Corner | MBC | ||
Drama City "When the Peach Blossoms" | KBS2 | ||
Cool | Song Mi-sook | KBS2 | |
Way of Living: Couple | Mi-young | SBS | |
Stepmother | Yang Soon-ja | KBS1 | |
2002 | Sunlight Upon Me | Kim Yeon-sook | MBC |
Unique Theater: A Story of Two Men | Yang Mi-kyung | KBS2 | |
Album of Life | Wol-young | KBS1 | |
2003 | දේ ජං ගුම් | හන් පාලිකාව/හන් බෙක්-යොං | එම්බීසී |
2004 | Crush | Soo-jin | SBS |
2005 | Be Strong, Geum-soon! | Kim Young-ok | MBC |
5th Republic | Yuk Young-soo | MBC | |
Bichunmoo | (voice) | SBS | |
Jikji | Gwibi Lady Won | MBC | |
2007 | ද කිං ඇන්ඩ් අයි | ජොංහුයි අගබිසව | එස්බීඑස් |
Kang Wan-suk | Kang Wan-suk | PBC | |
2010 | Dandelion Family[5] | Kim Sook-kyung | MBC |
MBC Sunday Drama Theater "Housewife Kim Kwang-ja's Third Activities"[6] |
Kim Kwang-ja | MBC | |
2011 | ද ඩුවෝ | ග්වි-දොං ගේ සැබෑ මව | එම්බීසී |
Miss Ripley | Akiko Sakamoto | MBC | |
2012 | මූන් එම්බ්‍රේසිං ද සන් | ශින් ජුං-ක්යුං | එම්බීසී |
May Queen | Lee Geum-hee | MBC | |
2013 | Pretty Man | Kim Mi-sook | KBS2 |
2014 | Jang Bo-ri is Here! | Song Ok-soo | MBC |
2015 | Mask | Kang Ok-soon | SBS |
High Society | SBS | ||
2016 | Still Loving You | Park Yeon Mi | KBS1 |
2018 | Grand Prince | Shim Shi | TV Chosun |
චිත්‍රපට
සංස්කරණයවර්ෂය | තේමාව | චරිතය |
---|---|---|
1985 | Fire-Lighter | |
1998 | Paradise Lost | Ji-woo's wife |
2000 | Truth Game | Wife |
2003 | The Crescent Moon | Han Young-ja |
2009 | Castaway on the Moon | Kim Jung-yeon's mother (cameo) |
විවිධ/ගුවන්විදුලි වැඩසටහන්
සංස්කරණයවර්ෂය | තේමාව | ජාලය | සටහන් |
---|---|---|---|
1993-1995 | House Full of Happiness with Seo Se-won and Yang Mi-kyung |
කේබීඑස් | Host |
1997 | Between 3:00 to 5:00 with Yang Mi-kyung | KBS 2FM | DJ |
1999 | The Clinic for Married Couples: Love and War | KBS | Member of mediation committee |
2001-2002 | Village Songs with Yang Mi-kyung | TBS | DJ |
The Pursuit of Happiness - Live | එස්බීඑස් | Host | |
2005 | Sing Sing Sunday | KBS | Host |
2005-2006 | Love in Asia | KBS | Host |
The Way to You - This Is Yang Mi-kyung | PBC | DJ | |
2009-2010 | Shin Shin Woo Shin - Notes in Time with Yang Mi-kyung |
PBC | Narrator |
2011–present | Multicultural Special - We Are Like a Rainbow with Yang Mi-kyung[7] |
PBC | DJ |
වේදිකා
සංස්කරණයවර්ෂය | තේමාව | චරිතය |
---|---|---|
2004 | ඊවන් ඉෆ් යූ හේට් මී, වන්ස් අගේන් | කිම් සූ-ජුං |
සම්මාන
සංස්කරණයවර්ෂය | සම්මාන උළෙල | ප්‍රවර්ගය | නිර්දේශිත කෘතිය |
---|---|---|---|
1985 | කේබීඑස් නාට්‍ය සම්මාන | හොඳම නවක නිළිය | |
2000 | කේබීඑස් නාට්‍ය සම්මාන | හොඳම සහාය නිළිය | ස්ක 3 |
2003 | එම්බීසී නාට්‍ය සම්මාන | විශේෂ රංගන සම්මානය | දේ ජං ගුම් |
2004 | 40වන බෙක්සං කලා සම්මාන | ජනප්‍රියම නිළිය (රූපවාහිනී) | |
2006 | 40වන බදුගෙවන්නන්ගේ දිනය | Prime Minister's Commendation | අදාළ නොවේ |
2008 | Federation for Asian Cultural Promotion | Hallyu Achievement Award | අදාළ නොවේ |
2009 | Kkottongnae Hyundo University of Social Welfare | Achievement Award | අදාළ නොවේ |
2011 | 4th Korea Sharing and Volunteer Service Awards | Grand Prize, Individual category | අදාළ නොවේ |
2012 | MBC Drama Awards | Golden Acting Award, Actress | Moon Embracing the Sun, May Queen |
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ Shin, Nam-su (22 March 2004). "Curtain Falls on Hit Historical TV Drama The Great Janggeum". The Chosun Ilbo. සම්ප්‍රවේශය 2014-09-26.
- ^ Lee, Ho-gab (2 January 2006). "It's Official: Hong Kong Loves Lee". The Dong-a Ilbo. සම්ප්‍රවේශය 2014-09-26.
- ^ de Jose, Pearl (31 March 2006). "Jewel in the Palace fever hits Manila". The Philippine Star. සම්ප්‍රවේශය 2014-09-26.
- ^ Kim, Rahn (7 May 2007). "Drama Touches Singaporeans' Heart". The Korea Times. සම්ප්‍රවේශය 2014-09-26.
- ^ "PREVIEW: MBC weekend drama Dandelion Family". 10Asia. 29 January 2010. සම්ප්‍රවේශය 2014-09-26.
- ^ Choi, Ji-eun (18 September 2010). "On the set of a one-act drama with MBLAQ's Lee Joon". 10Asia. සම්ප්‍රවේශය 2014-09-26.
- ^ "Actress Yang Mi-kyung's radio program". Yonhap. 6 August 2014. සම්ප්‍රවේශය 2014-09-26.
බාහිර සබැඳි
සංස්කරණය- Yang Mi-kyung Fan Cafe at Daum
- යං මි-ක්යුං සඳහා හන්සිනෙමා හි ඇති තොරතුරු
- Yang Mi-kyung සඳහා කොරියන් මූවී ඩේටාබේස් හි ඇති තොරතුරු
- Yang Mi-kyung සඳහා IMDb හි ඇති තොරතුරු
සැකිල්ල:Baeksang Arts Award for Most Popular Actress Television