මොණරාගල පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය |
ග්‍රාම නිලදාරී වසම | ගම | ස්මාරකය | විස්තර | ගැසට් අංකය | දිනය | පිංතූරය | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සියඹලාණ්ඩුව | යක්කදුරාව | ශ්‍රී වෙහෙර පුදම විහාරය | කටාරම් සහිත ලෙන් | 1264 | 1986.04.25 | |||||||||||
සියඹලාණ්ඩුව | බුද්දම | බුද්දම පුරාණ විහාරය | කටාරම් සහිත ලෙන් | 1264 | 1986.04.25 | |||||||||||
සියඹලාණ්ඩුව | වට්ටාරම | වට්ටාරම ආරණ්‍ය සේනාසනය | පැරණි දාගැබ, පිළිම ගෙය, අක්ෂර සහිත ලෙන් හා බෝධිඝරය | 1264 | 1986.04.25 | |||||||||||
සියඹලාණ්ඩුව | කිඹුලවල | ගලබැද්ද ශ්‍රී පාන විහාරය | ලෙන් විහාරය | 1264 | 1986.04.25 | |||||||||||
සියඹලාණ්ඩුව | 120 ඒ මීයාගල | මීයාගල | මීයාගල පුරාණ විහාරය | පැරණි ගොඩැල්ල | 1553 | 2008.06.06 | ||||||||||
සියඹලාණ්ඩුව | මාණාභරණ | ශ්‍රී මාණාභරණ රජ මහා විහාරය | නටඹුන් දාගැබ හා අනෙකුත් නටඹුන් | 1553 | 2008.06.06 | |||||||||||
සියඹලාණ්ඩුව | කිවුලයාය | මණ්ඩාගල පුරාණ විහාරය | කටාර්ම කෙටූ ලෙන | 1553 | 2008.06.06 | |||||||||||
සියඹලාණ්ඩුව | 228 ඒ දොඹගහවෙල | ගොන්සරුඩාව | පුරාවිද්‍යා ස්ථානය | කටාරම් සහිත සියළු ලෙන්, ගල්කණු නටඹුන් හා පොකුණු | 1553 | 2008.06.06 | ||||||||||
සියඹලාණ්ඩුව | ලොල්ලේහෙල | ලොල්ලේහෙල පුරාවිද්‍යා ස්ථානය | කන්ද පාමුල කටාරම් සහිත ලෙන් | 1586 | 2009.01.03 | |||||||||||
සියඹලාණ්ඩුව | කොටියාගොඩ | කොටියාගොඩ පුරාණ විහාරය | කටාරම් සහිත ලෙන් | 1586 | 2009.01.03 | |||||||||||
සියඹලාණ්ඩුව | 25 ඊ ඉදිගස් ඇල්ල | නිකිනියගොඩ | බඹරගල | කටාරම් සහිත ලෙන් | 1716 | 2011.07.22 | ||||||||||
සියඹලාණ්ඩුව | කිවුලේයාය | වෙට්ටබුගල | කටාරම් ලෙන් ලිපි, සිතුවම් සහිත ලෙන්, පියගැට පෙල හා පර්වත ලිපි දෙක | 1716 | 2011.07.22 | |||||||||||
බිබිල | බොකාගොන්න | පුරාණ දේවාලය | 1264 | 2002.11.22 | ||||||||||||
බිබිල | මැදපිටිය | නීලගිරි පුරාණ විහාරය | කටාරම් කෙටූ ලෙන | 1264 | 2002.11.22 | |||||||||||
බිබිල | කණවේගල්ල | ශිලා ලේඛනය | මාලිගාතැන්න පිහිටි | 1264 | 2002.11.22 | |||||||||||
බිබිල | බදුල්ල, ගම්මන | ගල්ඹය අමුණ | 1264 | 2002.11.22 | ||||||||||||
බිබිල | බදුල්ල, ගම්මන | ගම්මන පුරාණ විහාරය | පැරණි දාගැබ හා පිළිම ගෙය | 1264 | 2002.11.22 | |||||||||||
බිබිල | 102 බී මල්ලැහැව | කොටසර | කොටසර පියංගල රජ මහා විහාරය | ටැම්පිට විහාරය හා ආවාස ගෙය | 1553 | 2008.06.06 | ||||||||||
පැරණි ආවාස ගෙය, ළිඳ, ටැම්පිට විහාරය, දාගැබ හා නටඹුන් ගොඩනැගිල්ල | 1586 | 2009.01.23 | ||||||||||||||
බිබිල | 101 බී නාගල | නාගල රජ මහා විහාරය | ටැම්ලිපිය, සෙල්ලිපිය, ගල් කණු, කොරවක් ගල්, ඡත්‍රගල් සහිත ගල් තලාව, මැද මිදුල සහිත ආවාස ගෙය | 1553 | 2008.06.06 | |||||||||||
බිබිල | බිබිල | බිබිල | බිබිල වලව්ව | වලව්වත්ත පිහිටි | 1586 | 2009.01.23 | ||||||||||
බිබිල | කොකුන්නෑව | කොකුන්නෑව පුරාණ විහාරය | ටැම්පිට විහාරය | 1586 | 2009.01.23 | |||||||||||
බිබිල | 103 බී කරඩුගල | පුරාවිද්‍යා නටඹුන් | කරඩුගල පිහිටි | 1586 | 2009.01.23 | |||||||||||
බිබිල | 101 ඒ පිටකුඹුර | පිටකුඹුරගම | විලැතිගොඩ රජ මහා විහාරය | ප්‍රථිමා ගෙය හා ආවාස ගෙය | 1586 | 2009.01.23 | ||||||||||
බිබිල | බැඳියාව | පිටකුඹුරගම | කම්හද්දා මුල්ල පුරාණ විහාරය | පැරණි දාගැබ හා නටඹුන් | 1586 | 2009.01.23 | ||||||||||
බිබිල | බුළුපිටිය | බුළුපිටිය | හමනව පුරාණ විහාරය | පැරණි දාගැබ හා නටඹුන් ගොඩනැගිල්ල | 1586 | 2009.01.23 | ||||||||||
බිබිල | බුළුපිටිය | බුළුපිටිය | පැරණි දාගැබ | නිල්ගල රක්ෂිතයේ බුළුපිටිය හෙළ | 1588 | 2009.02.06 | ||||||||||
බිබිල | බුළුපිටිය | පැරණි දාගැබ, පිළිම ගෙය, නටඹුන් ගොඩනැගිලි, කටාරම් හා ශිලා ලිපි සහිත ලෙන්, පර්වත ලිපිය, සීමා ප්‍රාකාරය හා අනෙකුත් සියළු නටඹුන් | නිල්ගල රක්ෂිතයේ කහට අත්තාහෙළ | 1588 | 2009.02.06 | |||||||||||
වැල්ලවාය | පුබුදු වැව | නෙළුවගලකන්ද පුරාණ විහාරය | පැරණි දාගැබ | 1264 | 2002.11.22 | |||||||||||
වැල්ලවාය | කොට්ටකම්බොක් | රත්මල්වෙහෙර පුරාණ විහාරය | පැරණි දාගැබ | 1264 | 2002.11.22 | |||||||||||
වැල්ලවාය | සුදුපනාවෙල | වැලිගම් වෙහෙර පුරාණ විහාරය | පැරණි දාගැබ | 1264 | 2002.11.22 | |||||||||||
වැල්ලවාය | කුරුගම | රඛිතාකන්ද පුරාණ විහාරය | කටාරම් කෙටූ ලෙන් විහාරය සහ පැරණි දාගැබ | 1264 | 2002.11.22 | |||||||||||
වැල්ලවාය | නෙවොල්කැලේ | මහාතිස්ස ලෙන් සෙනසුන | කටාරම් කෙටූ ලෙන් හතර | 1264 | 2002.11.22 | |||||||||||
වැල්ලවාය | වෙහෙරයායගම | සෙල්ලබා පුරාණ රජ මහා විහාරය | පිළිම ගෙය හා බෝධිඝරය | 1264 | 2002.11.22 | |||||||||||
වැල්ලවාය | හඳපානාගල | කණබිසෝපොකුණ රජ මහා විහාරය | පැරණි දාගැබ හා කටාරම් කෙටූ ලෙන | 1264 | 2002.11.22 | |||||||||||
වැල්ලවාය | වෙහෙරයාය | කැහැලිය රජ මහා විහාරය | පැරණි දාගැබ | 1264 | 2002.11.22 | |||||||||||
වැල්ලවාය | වරුණගම | පුරාවිදු ස්ථානය | වීරසේකරගම පිහිටි | 1401 | 2005.07.08 | |||||||||||
වැල්ලවාය | නෙළුවගල 151/ජී | පැරණි ගොඩනැගිල්ල | වෙහෙර ගොඩැල්ල | 1401 | 2005.07.08 | |||||||||||
වැල්ලවාය | සිරිපුරගම | වීදිගේ පුරාණ විහාරය | පැරණි දාගැබ හා පිළිම ගෙය | 1486 | 2007.02.23 | |||||||||||
වැල්ලවාය | 150 ඩී | කිතුල්කොටේ | හේන්යාය පුරාවිද්‍යා ස්ථානය | නටඹුන් දාගැබ හා ගොඩනැගිලි | 1553 | 2008.06.06 | ||||||||||
වැල්ලවාය | 150 ඩී අංජලීගම | අංජලී විහාරය | නටඹුන් දාගැබ හා ගොඩනැගිලි, ප්‍රාකාර | 1553 | 2008.06.06 | |||||||||||
තණමල්විල | පිළිමහෙල | පැරණි දාගැබ හා පිළිම ගෙය | 1264 | 2002.11.22 | ||||||||||||
තණමල්විල | හම්බෙගමුව | හම්බෙගමුව පශ්චිමාරාම විහාරය | 1264 | 2002.11.22 | ||||||||||||
තණමල්විල | හම්බෙගමුව | නිකේවෙහෙර විහාරය | පැරණි දාගැබ | 1264 | 2002.11.22 | |||||||||||
තණමල්විල | කොටවෙහෙර | හම්බෙගමුව පුලිනතලාරාමය | පැරණි දාගැබ හා ටැම්පිට විහාරය | 1264 | 2002.11.22 | |||||||||||
මැදගම | නන්නපුරාව | අහුන්ගොඩ පුරාණ විහාරය | කටාරම් සහිත ලෙන් 3 | 1264 | 2002.11.22 | |||||||||||
මැදගම | තබාන | දේවගිරි විහාරය | පැරණි විහාරය | 1264 | 2002.11.22 | |||||||||||
මැදගම | 101 බී මැල්ලගම | තිඹිරිය පුරාණ විහාරය | පැරණි සිතුවම් සහිත විහාර ගෙය, ධර්ම ශාලාව හා ගල්කණු සහිත නටඹුන් ගොඩනැගිලි | 1553 | 2008.06.06 | |||||||||||
මැදගම | කොටබෝව | කොටබෝව | කොටබෝව කුඩා කතරගම දේවාලය | පැරණි ගොඩනැගිලි හා පුරාවස්තු | 1597 | 2009.04.08 | ||||||||||
මැදගම | බිබිලමුල්ල | බිබිලේමුල්ල රජ මහා විහාරය | පැරණි ධර්ම ශාලාව හා සීමා මාළකය | 1586 | 2009.01.23 | |||||||||||
මැදගම | ඌව කුඩාඔය | කුරුදාන | ගංගාතිලක විහාරය හා කිරිදිඔයට යාබද ස්ථානය | පැරණි ස්ථූපය | 1586 | 2009.01.23 | ||||||||||
බඩල්කුඹුර | හිඟුරුකඩුව | අම්පිටිගොඩ පුරාණ විහාරය | පැරණි ස්ථූපය හා බෝධිඝරය | 1264 | 2002.11.22 | |||||||||||
බඩල්කුඹුර | අලුතපොල | අලුතපොල බලකොටුව | 1401 | 2005.07.08 | ||||||||||||
බඩල්කුඹුර | 139 අතල | වෙහෙරගොඩ පුරාණ විහාරය | පැරණි සිතුවම් සහිත විහාර ගෙය | 1553 | 2008.06.06 | |||||||||||
බුත්තල | කෝංකැටිය | කෝංකැටිය පුරාණ විහාරය | පැරණි දාගැබ | 1264 | 2002.11.22 | |||||||||||
බුත්තල | කෝංකැටිය | අළුත්වෙල විහාරය | පැරණි දාගැබ | 1264 | 2002.11.22 | |||||||||||
බුත්තල | කෝංකැටිය | බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනය | කටාරම් සහිත ගල්ලෙන හා පියගැටපෙල | 1553 | 2008.06.06 | |||||||||||
බුත්තල | මැදගම | කොස්මණ්ඩිය ආරණ්‍ය සේනාසනය | කටාරම් සහිත ගල්ලෙන් හතර | 1264 | 2002.11.22 | |||||||||||
බුත්තල | කරවිලකනත්ත | නයාගල ආරණ්‍ය සේනාසනය | කටාරම් සහිත ගල්ලෙන් 4, පොකුණු, ගල්කෙමි හා ස්ථූප ගොඩනැගිල්ල | 1553 | 2008.06.06 | |||||||||||
බුත්තල | මහගොඩයාය | දේවගිරි ආරණ්‍ය සේනාසනය | පැරණි දාගැබ හා කටාරම් සහිත ගල්ලෙන් පහ | 1264 | 2002.11.22 | |||||||||||
බුත්තල | බුත්තල | රහතන් කන්ද ආරණ්‍ය සේනාසනය | පැරණි දාගැබ හා කටාරම් සහිත ගල්ලෙන් | 1264 | 2002.11.22 | |||||||||||
බුත්තල | මුතුකෙලියාව | කටුගහගල්ගේ පුරාණ ලෙන් විහාරය | සෙල්ලිපි සහිත ලෙන් විහාරය | 1264 | 2002.11.22 | |||||||||||
බුත්තල | ගෝනගංආර | නෙළුවගල කන්ද පුරාණ රජ මහා විහාරය | පැරණි දාගැබ | 1264 | 2002.11.22 | |||||||||||
බුත්තල | බගුරුවෙල | වළගම්බා රජ මහා විහාරය | පැරණි දාගැබ | 1264 | 2002.11.22 | |||||||||||
බුත්තල | මැදගම | පෝයමළු විහාරය | පැරණි දාගැබ | 1264 | 2002.11.22 | |||||||||||
බුත්තල | මැදගම | හත්පෝරුව විහාරය | ටැම්පිට විහාරය | 1264 | 2002.11.22 | |||||||||||
බුත්තල | උඩඅරාව | වෙහෙරයාය | පැරණි දාගැබ | 1264 | 2002.11.22 | |||||||||||
බුත්තල | ඔක්කම්පිටිය | දෙමටමල් විහාරය | දාගැබ, ගල් කණු, අනෙක් පැරණි ගොඩනැගිලි | 144 | 1974.12.27 | |||||||||||
බුත්තල | 142 යටියල්ලාතොට | යටියල්ලාතොට | පුරාවිද්‍යා ස්ථානය | පධානඝරය, ටැම්පිට ගොඩනැගිල්ල, වටප්රාකාරය හා අනෙක් පැරණි ගොඩනැගිලි | 1553 | 2008.06.06 | ||||||||||
බුත්තල | දික්යාය | අන්දන්පහුව ආරණ්‍ය සේනාසනය | කටාරම් සහිත ගල්ලෙන් | 1553 | 2008.06.06 | |||||||||||
බුත්තල | අඹදණ්ඩාරගම | බුල්දෙන ආරණ්‍ය සේනාසනය | කටාරම් සහිත ගල්ලෙන් 2 | 1586 | 2009.01.23 | |||||||||||
බුත්තල | යුධගනාව | යුධගනාව | දාගැබ | 11207 | 1957.11.18 | |||||||||||
මඩුල්ල | දැලිව | දැලිව තපෝවනාරාම විහාරය | කටාරම් සහිත ගල්ලෙන් | 1264 | 2002.11.22 | |||||||||||
මඩුල්ල | රිටිගහවත්ත | කදාල වෙහෙර රාජමහා විහාරය | දගැබ හා පිළිම ගෙය,අක්කර 35 පැතිරි ගිය මාලිගා.ගල්ලෙන් | 1264 | 2002.11.22 | මඩුල්ල | 117 දඹගල්ල | බිංගොඩ පුරාණ විහාරය | කටාරම් සහිත ලෙන් දෙක හා පර්වත ලිපිය | 1553 | 2008.06.06 | |||||
මඩුල්ල | නාමල්ඔය ජනපදය | දැලිව | ථේරපුත්තාභය ආරාමය | කටාරම් සහිත ලෙන් දෙක, පර්වත ලිපිය හා පොකුණ | 1586 | 2009.01.23 | ||||||||||
මඩුල්ල | 104 මුල්ලේගම | මුල්ලේගම | මුල්ගිරි රජ මහා විහාරය | නටඹුන් දාගැබ හා පුරාවස්තු | 1586 | 2009.01.23 | ||||||||||
සෙවණගල | මහගම | ඌරුසිටා වැව | බිසෝකොටුව | 1588 | 2009.02.06 | |||||||||||
සෙවණගල | හබුරාගල | මූලගිරි ආරණ්‍ය සේනාසනය | ස්තූප ගොඩැලි, සීමා ප්‍රාකාරය, පර්වත ලිපිය හා පියගැට පෙල | 1588 | 2009.02.06 | |||||||||||
කතරගම | 146 ඒ සෙල්ල කතරගම | සෙල්ල කතරගම පුරාණ ගල්ලෙන් විහාරය | කටාරම් සහිත ගල්ලෙන හා ස්තූප ගොඩනැගිල්ල | 1553 | 2008.06.06 | |||||||||||
කතරගම | කතරගම | කතරගම | රුහුණු කතරගම දේවාලය | පැරණි ගොඩනැගිලි හා පුරාවස්තු | 1588 | 2009.02.06 | ||||||||||
මොණරාගල | කවුඩාව | කවුඩාව පුරාණ විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය | 1553 | 2008.06.06 | |||||||||||
මොණරාගල | 130 බී වැලියාය | මයුරගිරි පුරාණ විහාරය | කටාරම් හා සෙල්ලිපි සහිත සියළුම ලෙන්, පැරණි ගල් කණු, අත්තිවාරම සහිත නටඹුන් ගොඩනැගිල්ල | 1553 | 2008.06.06 | |||||||||||
මොණරාගල | 127 කොළොන්වින්න | ගනුල්පොත පුරාණ විහාරය | ලෙන් විහාරය, තටාරම් සහිත ලෙන්, බ්රාහ්මී අක්ෂර සහිත ලෙන, පැරණි දාගැබ, පැරණි පියගැට පෙල, වටාපත, මල්ගස, රාජරූපය, සහ පහන් වලවල් සහිත ගල්තලාව | 1553 | 2008.06.06 | |||||||||||
මොණරාගල | 127 වෙහෙරගල | වෙහෙරගල පුරාණ විහාරය | ගල් තලාව මත වූ පැරණි දාගැබ, මල් ආසනය හා පඩිපෙල | 1553 | 2008.06.06 | |||||||||||
මොණරාගල | 131 | හොරොම්බුව | බුදුගල්ගේ පුරාණ විහාරය | කටාරම් හා සෙල්ලිපි සහිත සියළුම ලෙන්, පැරණි ප්‍රථිමා ගෘහය, පියගැට පෙල, ගල් කණු සහිත නටඹුන් ස්ථානය | 1553 | 2008.06.06 | ||||||||||
මොණරාගල | 125 කහම්බාන | කහම්බාන | අඹගොල්ල තිස්ලෙන් විහාරය | ශිලාලිපි හා කටාරම් කෙටූ ලෙන් | 1553 | 2008.06.06 | ||||||||||
මොණරාගල | 129 එෆ් විහාරමුල්ල | මුප්පන රජ මහා විහාරය | මහනුවර යුගයේ මූර්ති සහිත විහාර ගෙය, පැරණි ගල් කණු සහිත නටඹුන් ස්ථානය | 1553 | 2008.06.06 | |||||||||||
මොණරාගල | කුමාරවත්ත | සීතාකන්ද ආරණ්‍ය සේනාසනය | ශිලා ලිපි, කටාරම් කෙටූ ගල්ලෙන් හා පැරණි ගල් කණු සහිත නටඹුන් ස්ථානය | 1553 | 2008.06.06 |
මෙම ලැයිස්තුව අසම්පූර්ණ එකකි; කරුණු එක්කිරීම මගින් ඔබට ද උදව් විය හැක. |